ලොල්.. පව් යකෝ.. ඕකට ලාච්චුවෙ දාන්න තරම් එකක් නෑ...


ඔව් බන්.. සල්ලි තමා අවුල..

ගෙදරින් ඉල්ලගන්න නිසා තවත් අවුල්.. අපිට කෙල්ලො නැතිඋනාට වියදම් නම් නොසෑහෙන්න..

ලබන මාසෙ ඉඳන් පාට් ටයිම් එකකට වත් යන්න ඕන.. ගෙදරට වාත නොවී බොන ටික හරි බොන්න පුලුවන්නෙ..

ගිය සතියෙත් හල්මිල්ලයි ගලුයි කලවම් කොලා.. ඩවුන් යන්නම..


හ්ම්ම්.. ඒත් බන් මට හිතෙන විදියට සුදුවා තමයි කෙමිකල් නැත්තෙ.. ස්පිරිට් එක කොහොමත් සුදුයි නෙ.. විස්කි වල එකෙම පාට ගන්නෙ ලී කොටවල පෙඟෙන්න තියලලු..

එහෙනම් එච්චරයි.. මාත් කියන්නෙ බීල එක තැන ඉන්න හොඳ නෑ...


ලොල්.. හෙන බයෙන් බන් ගහන්නෙ..

මාට්ටු උනොත් හොස්ටල් එකෙන් දොට්ට.. ඒක කමක් නෑ කියමු.. ගෙදරිනුත් ගෙන්නනව..
