Dinushasankalpa
Reaction score
4,158

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තොට දැන් මම අහන ඒවා පේන්නෙත් නෑ නේහ්?
    හෙට ශෝ එකට කලින් තොගේ සෝන්ග් එක දාන්නද ඇහුවා MC එකේ, වගේ වගක් නෑ.......
    ඔහොම තමා ඉතින්..............:dull:
    thota dan mama ahana ewa penneth ne neh?
    heta show ekata kalin thoge song eka daannada ahuwa MC eke, wage wagak ne.......
    ohoma thama itin..............:dull:
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
    උඹගෙ ෆෝන් නම්බර් එක නැතිවුණා බං.. කොලේක ලියලා මේසෙ යටින් තියලා තිබුණෙ.. ඒකි කාමරේ අස් කරලා ඔක්කොම කොල ටික විසික් කරලා.. යකා නැගලා හිටියෙ එදා මට.. උඹගෙයි, ගමයගෙයි, සචියගෙයි, නුවන් අයියගෙයි හෙන සෙට් එකක නම්බර් ලියලා තිබුණා ඒ කොලේ.. :(
    ආහ්.. එහෙම වෙයිද දන්නෑ ඕයි.. හිතට නිකං අමුතු මෙව්වා එකක් දැනුනා..
    ඒකිට පෙන්නන්න ඕනි ඕක..
    :lol:

    තෝ ඔය නිසදැසක්/ සිංදුවක් ලියනවා නේද.. එල එල ලියපං.. ලියලා ලිංකුව එවපං..
    අප්පටසිරි.. අඩෝ සිරාවටම අඳුනගන්න අමාරුයි..
  • Loading…
  • Loading…
  • Loading…