උබ දන්නවාද වැඩක් අපි සුදු පාටින් දැම්මට මෙකෙ එවුන් ඒවා කියවනවා හයිලයිට් කරලා

එහෙම අනාතයෙක් දැන් මෙක දැක්කොත් උගෙ ලැජ්ජාව බාල්දියෙන් එකයි:rof

l: ඔව් ඔව් උබ තමයි වෙන කවුද
උබෙ ෆෝන් එක ඉල්ලපන් නැතුව අනිත් එක දෙන්න එපා ඒක

ගිහිල්ලා නෝමල් එකෙ ශෙප් ටොල්ක් එකක් දාපන් බලන්න ගොඩක් වෙලාවට හම්බ වෙලා කතාකරද්දි ඔවා නැති වෙනව
මට මගෙ කෙල්ලගෙන් ලැබුනෙ පැනඩොල් 6ඉ චොකලට් බිස් කට් එකයි විතරයි සල්ල්ලි ඇදුම් එහෙම දෙන්න අහනවා මම මලාට ගන්නෙ නැ බන් නිකන්ම මම කැමැති නැ මම වෙනුවෙන් වියදම් කරනවට

මම සල්ලි කාරයෙක් නෙමෙයි ඒත් මහ ලොකු දෙවල් නෙමෙයි මට පුලුවන් හැමදෙම දුන්නා මගෙ අයිපොඩ් එකත් ඒකි ලග මම ඒක ගන්නෙබ්නැ බන් කවදක හරි මෙ නය ඔක්කොම ගෙවනවලු
කතාකරනවා බන් නැත්තෙ නැ එත් යාලු ෆිට් එකට ලු දව්ස් දෙකක් කතා නැ ආය කතාකරනවා
