
කෙල වෙන්න ගත්තම වැල නොකැඩි කෙලවෙනවා
වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
දුන්නු හැගුමක මාගේ මතකය නෑ වෙනස් උයේ
ආදරය ගැන මාගේ සිහිනය ඈ ලගයි තිබුනේ
සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ
වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
දුන්නු හැගුමක මාගේ මතකය නෑ වෙනස් උයේ
මැවුව සිතුවම් ඈත අහසේ පායනා තරු සේ
අන්දකාරය හා බැදී උන්නා
ඔබ හා මා ආදරෙන් බැදුනා
ඔබ හා මා ආදරෙන් බැදුනා
වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
දුන්නු හැගුමක මාගේ මතකය නෑ වෙනස් උයේ
දුන්නු සෙනෙහස ඈත අහසේ මාලිගාවක් සේ
ප්‍රාර්ථනාවක් වී හදේ උන්නා
ඔබ හා මා ආදරෙන් බැදුනා
ඔබ හා මා ආදරෙන් බැදුනා
වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
දුන්නු හැගුමක මාගේ මතකය නෑ වෙනස් උයේ
ආදරය ගැන මාගේ සිහිනය ඈ ලගයි තිවුනේ
සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ