sdlrs6
Reaction score
921

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • wcdma පට්ට:yes:
    hsdpa ත් අවුලක් නෑ:no: EDGE චොර EDGE කියන්නේ 2G :eek:
    දිග usb cable එකක් අරන් ඩොන්ගල් එක කාමරෙන් එලියට දාපන්:eek:
    එතකොට නම් සිග්නල් හොඳට එයි:yes:
    wcdma speed තමා කොහොමත්:eek:wcdma preferred දාපුවාම වෙන්නේ wcdma තියෙන හැම වෙලාවකම wcdma speed එන්නේ නැතිවෙලාවට hsdpa හරි edge හරි:eek:
    එල එල:) දැනට අවුර්දු 4-5කට කලින් වෙන කන් ගැහුවා නැති වෙන්න:lol: පස්සෙ පස්සෙ බොන්න කම්මැලි හිතුනා:nerd: දැන් වැඩිය පෙවෙන්නෙ නැ 31ස්ට් අවුර්දු වලට එහෙමත් පෙවෙන්නෙ නැ වෙඩින් වලදි නම් බොන්නෙම නැ :no: ඒක නිසාද කෝහෙද දැන් සමහර දවසට ශොට් එකක් දැම්මත් බඩු වදිනවා:dull: මම නම් කියන්නෙ දැන්ම ටික ටික බිලා ශෙප් එකෙ ඉදපන් බොන්නෙම නැතිව ඉන්න එපා මොකද දන්නවද එහෙම කියන්නෙ ඔහොම නොබිම හිටපු එවුන් වැරදිලා හරි බිව්වම වැඩි වෙලා පලාතටම චාටර් වෙනවා අනිත් එක මොකක් හරි අවුලකට බොන්න ගත්තමා මෙලො රහක් නැති ව්එලා ගමටම පිචං වෙලා නවතින්නෙ:rofl: ගෙදරට හොර පොඩ්ඩ පොඩ්ඩ බිපු එවුන් හරි වයස එනකොට ගෙදරට ටික ටික මාට්ටු වෙලා ශෙප් වෙලාවම යනව:cool:
    ඇත්තටම උබ කොහේද බන් විස්තර එහෙම දන්නෙ නැ නෙ උබලගෙ:rolleyes:
    කලබල අස්සෙ කතාකරන්න එපා නිදහස් තැනක නිදකසෙ කතාකරපන් :)
    කෙල්ලට කියපන් කතාකරමු කියල මෙහෙම රන්ඩු වෙල වැඩක් නැති නිසා උබව ඕනෙ නම් අනිව ඕකි බය වෙනවා :lol:ඔව් ඒ වගෙ එවා තමයි හැබැයි ඊට ටිකක් ලොකුයි කාලෙ බෝතල් වගෙ ඉස්ම යන්න වැදුනා:lol:නැ බන් ඌට එපා කියද්දි ගියා පහල යාලුවෙක් ඉන්න්වා ඌ එක්ක ටවුන් එකට යමන් තව මොනා හරි කරන්න කියලා :frown:නැ නැ ඌ දැන් අපෙ ගෙදරට අවා අරු එක්ක යමු ලු බොන්න මම ඇහුවා පිස්සුද යකො මේ මහ දව්ස්ල් කියලා ශෙප් එකෙ යැව්වා:lol: මාත් මාට්ටු තව ටිකෙන් ;)
    වදින්න වහින්න ගහන් එක්ලයි ගහන්න ගහන්න වදින එකයි දෙන්නම මෝඩයො ලු:lol:

    කතා කරලා විසද ගනින් එහෙම බැරි නම් ඒත් කතකරාඅ වෙන් වෙයන් නැත්නම් ජිවිත කාලෙම ප්‍රශ්න විදවන්න වෙනවා:(

    මම කාර්ඩ් එකක් දාගන්නයි කැල්ලගෙ ගෙවල් ලගින් රවුමක් දැම්මා ඒක පේන්නත් නැ ඔය අතරෙ මගදි යාලුවෙක් සෙට් උනා උගෙ කවුද එකෙක් රට ඉදන් ඇවිල්ලා අර සම්පල් බොතල් ව්ගෙ 2ක් ගෙනල්ලා ගග අයිනට ගිහින් ඒ දෙක බිව්වා පස්සෙ අරු කොහේ ගියාද නැ මම ගෙදර අවා :lol:
    හෙහෙ නැ බන් අපි උනත් වහල තියෙන එවා බලන්න ආසයි නෙ:lol:
    එලියෙ දාං ඉන්න ඒවට වඩා:P

    ඒකිට තරක හිය වෙලාවට උබ ශද්ද(දෙකක් දාල ඉන්නෙ) නැතුව ඉදපන් උබත් එක එක එවා කියන්න ගියාම තවත් තරහ යනවා අනිත් එක ඒ වෙලාවට තෙරුම් කරල වැඩක් නැ :no:
    ඔව් ඔව් රිදෙන එකෙක්ට රිදෙන්න ඒක දැම්මෙ:lol:
    උබ තේරුම් කරන්න බලපන් රස්සව නැත්තනම් උබල මොකද කරන්නෙ කියලා:) බලන් ගියාම හැම එකාම කෙලව ගන්නවා
    උබ දන්නවාද වැඩක් අපි සුදු පාටින් දැම්මට මෙකෙ එවුන් ඒවා කියවනවා හයිලයිට් කරලා :lol: එහෙම අනාතයෙක් දැන් මෙක දැක්කොත් උගෙ ලැජ්ජාව බාල්දියෙන් එකයි:rof:dull:l: ඔව් ඔව් උබ තමයි වෙන කවුද:P


    උබෙ ෆෝන් එක ඉල්ලපන් නැතුව අනිත් එක දෙන්න එපා ඒක:lol: ගිහිල්ලා නෝමල් එකෙ ශෙප් ටොල්ක් එකක් දාපන් බලන්න ගොඩක් වෙලාවට හම්බ වෙලා කතාකරද්දි ඔවා නැති වෙනව:)

    මට මගෙ කෙල්ලගෙන් ලැබුනෙ පැනඩොල් 6ඉ චොකලට් බිස් කට් එකයි විතරයි සල්ල්ලි ඇදුම් එහෙම දෙන්න අහනවා මම මලාට ගන්නෙ නැ බන් නිකන්ම මම කැමැති නැ මම වෙනුවෙන් වියදම් කරනවට:( මම සල්ලි කාරයෙක් නෙමෙයි ඒත් මහ ලොකු දෙවල් නෙමෙයි මට පුලුවන් හැමදෙම දුන්නා මගෙ අයිපොඩ් එකත් ඒකි ලග මම ඒක ගන්නෙබ්නැ බන් කවදක හරි මෙ නය ඔක්කොම ගෙවනවලු:dull:



    කතාකරනවා බන් නැත්තෙ නැ එත් යාලු ෆිට් එකට ලු දව්ස් දෙකක් කතා නැ ආය කතාකරනවා:dull:
    අනෙ මන්දා බන් මේක නම් මට බැනලා ආයෙ කතා කරන්න එපා කියලා පස්සෙ හිස් මැසෙජ් එවනවා මිස් කෝල් දෙනවා ඉතින් කියපන් මට හිත හදාගන්න පුලුවන්ද මේවට මොන්වත් කියන්නත් බැ
    :(
    ගනන් ගන්නෙ නැතිව ඉදපන් වැඩෙ හරි:lol:
    මෙක යවපන් රැට :yes:
    One day i may die without saying good bye to U.
    But i will never forget to say thank you,
    Because you hold the most loveliest part in my life
    Good Night
    එල එල.
    කනු දෙකක් තියෙනවා නම් හොඳටම ඇතිනේ බන්:eek:
    මොබයිල් පාට්නර් එකේ නෙට්වර්ක් සෙටින්ග්ස් ගිහින් wcdma preferred කියන එක select කරපන්:nerd:
    දැන් කතා කලා අන්තිම වතාවට,ඒත් බන් මේකි මම ගැන හොයලා බලනවා එකෙන් මට පාඩුවෙ ඉන්නත් බැ
    ;):dull:
    ඔවා ඔහොම තමයි මොන කෙල්ලත් ඔය වගෙ ඒ ගැන හිතල දුක් වෙලා වැඩක් නැ:)
    ඉන්න කොට හොදයි නෙ බන් නැති කොට නෙ එපා වෙන්නෙ:frown:
    චාටර් කකා කෙල්ල පස්සෙ කැමැත්ත ඉල්ල ඉල්ල යන කාලෙ ආතල්:lol:
    තාමත් එහෙමම උනා නම් හොදයි කියලා හිතෙනවා :)පස්සෙ සෙට් වෙලා ලව් ,බූට් අනම්මනම් මතකයන් නිසා එපා වෙන්නෙ :(
    කෙල්ලො හිතන්නෙ අපිට උන්ගෙ හිත් කියවන්න පුලුවන් කියලා :lol: හැම මගුලම හිතෙ තියන් කියන්නෙ වෙන එකක් අන්තිමට අපිටමයි පිස්සු හැදෙන්නෙ:(
    ඔව්:dull:
    නැ බන් හම්බ වෙන්න කලින් ගැන කිව්වෙ, දැන් නැ යාලුවෙක් විතරයි ඉන්නෙ :dull:
    පිස්සු හැදෙනවා ඔවා හිතන්න ගියොත්:( එයා වැරදි කලාට උබ නෙ සමාව ගන්න ඕනෙත්:lol:
    :( නැති කාලෙ මීට වඩා අතල් එකක් ජිවිතෙ තිබුනා කියලා හිතෙනවා :dull:
    උබට පිස්සු:lol:
    ඒ රෑ වැඩ දවසටනේද:rofl:
    දැන් අන්ලිමිටඩ් එක දෙන්නේ නෑනේ බන් 2gb ද 3gb ද:eek:
    ඇඩ්ඕන් වලට සිග්නල් නැතිවෙන්නේ නෑ බන්:oo:
    වන්නියට කොහොමත් සිග්නල් නෑ තමයි:(
    සිම් නම් හැම එකාගාවම ඇති :eek:මම පාවිච්චි කරනවා:yes:
    ඒ මොකෝ හච් එකකුත් ගනින් :eek:ඩයලොග් වලට වඩා ස්පීඩ් වැඩ්යි :yes:
    උබට කොහෙද ඩයලොග් :eek:ඔෆිස් එකෙන්නේ නෙට් එන්නේ :lol:
    මොන පැකේජ් එකද තියෙන්නේ:eek:
    මෙහෙට නම් සිග්නල් හොඳට තියෙනවා:cool:
    මගෙ ලව් එක මම මොනා හරි කිව්වම් ඔහොම කියනවා වෙනදා:(
    මෙහෙ එවුන් කපටි ලු නෙ ඔහොම කියන්නෙ උන් මෝඩ නිසා:lol:
  • Loading…
  • Loading…
  • Loading…