dath kimbula Jul 5, 2014 ඕක අපි ඉන්න කාලෙත් දිරල තිබ්බෙ. බැරි වෙලාවක් කාගෙ හරි ඇගට කඩං වැටුණනන් බලන්න තිබ්බ විශිව විද්යාල පාලනාධිකාරිය පතුරු යවන යැවිල්ල. ඔය උඩ පනින හුයන්නන්ට කියහං කෝ ගස් ටිකක් වවන්න කියලා.ඔය අ.හු.වේ.පු. ලා කැම්පස් එකේ තුත්තිරි ගහක්වත් වවල තියනව ද බං?
ඕක අපි ඉන්න කාලෙත් දිරල තිබ්බෙ. බැරි වෙලාවක් කාගෙ හරි ඇගට කඩං වැටුණනන් බලන්න තිබ්බ විශිව විද්යාල පාලනාධිකාරිය පතුරු යවන යැවිල්ල. ඔය උඩ පනින හුයන්නන්ට කියහං කෝ ගස් ටිකක් වවන්න කියලා.ඔය අ.හු.වේ.පු. ලා කැම්පස් එකේ තුත්තිරි ගහක්වත් වවල තියනව ද බං?