prageeth119lk Jul 10, 2014 මාත් එක්ක එකටම වගෙ හිටිය කිපදෙනෙක් බැදලා ඉතින් අන් දැන් වෙලාවක් නැ අරුන් ගැනුන්ගෙ මගුල් වලට අපිටත් යන්න වෙනවා
මාත් එක්ක එකටම වගෙ හිටිය කිපදෙනෙක් බැදලා ඉතින් අන් දැන් වෙලාවක් නැ අරුන් ගැනුන්ගෙ මගුල් වලට අපිටත් යන්න වෙනවා
prageeth119lk Jul 9, 2014 මමත් එහෙමයි බන් පට්ට විදියට බය උනා එ වෙලාවෙ නම් ගෙද්‍ර හිටියට එදාට උන්ගෙ ගැනුන්ගෙ වැඩ නෙ අන් ඒත් සතියෙ දව්ස් වලත් ඉඩක් ලැඋනොත් යනවා
මමත් එහෙමයි බන් පට්ට විදියට බය උනා එ වෙලාවෙ නම් ගෙද්‍ර හිටියට එදාට උන්ගෙ ගැනුන්ගෙ වැඩ නෙ අන් ඒත් සතියෙ දව්ස් වලත් ඉඩක් ලැඋනොත් යනවා
prageeth119lk Jul 9, 2014 කොහොමද ඒ වෙලාවට දැනෙන ආතල් එක දැන් ගොඩක් එවුන් වැඩ අන් ඉරිදට වත් හොයාගන නැ එකෙක්වත් ඒකයි යැවෙන්නෙ නැත්තෙ
කොහොමද ඒ වෙලාවට දැනෙන ආතල් එක දැන් ගොඩක් එවුන් වැඩ අන් ඉරිදට වත් හොයාගන නැ එකෙක්වත් ඒකයි යැවෙන්නෙ නැත්තෙ
prageeth119lk Jul 9, 2014 මම දෙපාරක් අනු නමයෙන් බේරුනා අම්ම ගහයි එදා නම් මරන බිය දැනුනා වෙනදට වඩා වතුර ලුනු රස උනා නැ බන් මම පලාතෙ යන්නෙ නැ පාඩුවෙ ඉන්වා(ඔය කිව්වට හොරාට ගිහින් බලලා එයි)
මම දෙපාරක් අනු නමයෙන් බේරුනා අම්ම ගහයි එදා නම් මරන බිය දැනුනා වෙනදට වඩා වතුර ලුනු රස උනා නැ බන් මම පලාතෙ යන්නෙ නැ පාඩුවෙ ඉන්වා(ඔය කිව්වට හොරාට ගිහින් බලලා එයි)
prageeth119lk Jul 9, 2014 උබ හොදයි මම බෙල්ල ගාවට විතරයි ඕක තමයි කියන්නෙ බොක්කෙන්ම ලව් කලොත් ඇනගන්න වෙන්නෙත් බොක්කෙන්මයි කියලා
prageeth119lk Jul 8, 2014 පුරුදු වෙන්න පල මෙහෙත් එහ්මයි ඔක හැමොටම තියෙන ප්‍රශ්නයක් මගෙ එවා නම් ඔක්කොම් ඉවරයි දැන් එහෙම වෙලත් තාමත් ප්‍ර්ශ්න
පුරුදු වෙන්න පල මෙහෙත් එහ්මයි ඔක හැමොටම තියෙන ප්‍රශ්නයක් මගෙ එවා නම් ඔක්කොම් ඉවරයි දැන් එහෙම වෙලත් තාමත් ප්‍ර්ශ්න
prageeth119lk Jul 7, 2014 උබ මේකෙ හැටි දන්නෙ නැ මුහුදෙ නම් බන් හැමොම නාන තැන් අවුලක් නැන්නෙ මමත් ඔය ගියාට පිනන්න වත් හරියට් බැ මම බැලුවා උබෙ වයර් මාරු වෙලාද කියල
උබ මේකෙ හැටි දන්නෙ නැ මුහුදෙ නම් බන් හැමොම නාන තැන් අවුලක් නැන්නෙ මමත් ඔය ගියාට පිනන්න වත් හරියට් බැ මම බැලුවා උබෙ වයර් මාරු වෙලාද කියල
prageeth119lk Jul 7, 2014 මෙහෙ ඒකත් එහෙම තමයි බන් ඒකත් ඇත්ත මම ගිය මාසෙ ද කෝහෙද අන්තිමට මුහුදෙ බැස්සෙ කැල්ල එක්ක පලයන් මුහුදෙ නාන්න එල එල මගෙ ඔලුව විකාර උනා ඒක දැක්ක ගමන්
මෙහෙ ඒකත් එහෙම තමයි බන් ඒකත් ඇත්ත මම ගිය මාසෙ ද කෝහෙද අන්තිමට මුහුදෙ බැස්සෙ කැල්ල එක්ක පලයන් මුහුදෙ නාන්න එල එල මගෙ ඔලුව විකාර උනා ඒක දැක්ක ගමන්
rcccc Jul 7, 2014 wcdma only කියලාද දාලා තිබ්බේ එහෙම උනහාම wcdma signal නැතිවෙලාවට නෙට් යන්න බෑ preferred දැම්මොත් wcdma නැතිවෙලාවට අනිත් ඒවාගෙන් නෙට් යන්න පුලුවන්
wcdma only කියලාද දාලා තිබ්බේ එහෙම උනහාම wcdma signal නැතිවෙලාවට නෙට් යන්න බෑ preferred දැම්මොත් wcdma නැතිවෙලාවට අනිත් ඒවාගෙන් නෙට් යන්න පුලුවන්
prageeth119lk Jul 7, 2014 දැන්ම මචන් කෙල්ලට ලොකු ලොකු දේවල් අරන් දෙන්න එපා ඒ කිවෙ උබ කෙල්ලට දිපු පලවෙනි තැග්ග ගමුකො උබ දහ දුක් විදලා කොටින්ම කිව්වොත් හිගා කාල හරි හොදම එකක් දෙන්න බලනවා ඒත් කෙල්ල ඊලගට බලාපොරොත්තු වෙන්නෙ ඊට වඩා වටින හොද එකක් ඒත් බන් හැමදාම එහෙම කරන්න බැනෙ මම මේ තැග්ග කියලා අදහස් කලාට ඒක හැමදෙයකටම බලපානවා බලපොරොත්තු දෙන්න එපා ලොකුම එවා ඔය ඉර හද දෙන්නම් කියල මුලින් කිව්වට ඒවා කරන්න බැ නෙ එකයි පස්සෙ ලව් කෙල වෙන්නෙ මුල ඉදල හැමදෙම ටිකටික දිපන් හොදම් දේ අන්තිමට දියන සෙක්ස් ගැන උනත් එහෙමයි හැමදාම සෙල්ලම් කරපන් එතකොට හරි මම නම් ෆුට්බෝලයක් අල්ලපු කාලයක් මතක නැ ඉස්සර නම් පුස් සයික පැද්දා මුහුදෙ නැවා දැන් නිකන්ම වගෙ ඉන්නෙ මොකක්ද බ අන්තිමට දාපු වි ඇම් එක
දැන්ම මචන් කෙල්ලට ලොකු ලොකු දේවල් අරන් දෙන්න එපා ඒ කිවෙ උබ කෙල්ලට දිපු පලවෙනි තැග්ග ගමුකො උබ දහ දුක් විදලා කොටින්ම කිව්වොත් හිගා කාල හරි හොදම එකක් දෙන්න බලනවා ඒත් කෙල්ල ඊලගට බලාපොරොත්තු වෙන්නෙ ඊට වඩා වටින හොද එකක් ඒත් බන් හැමදාම එහෙම කරන්න බැනෙ මම මේ තැග්ග කියලා අදහස් කලාට ඒක හැමදෙයකටම බලපානවා බලපොරොත්තු දෙන්න එපා ලොකුම එවා ඔය ඉර හද දෙන්නම් කියල මුලින් කිව්වට ඒවා කරන්න බැ නෙ එකයි පස්සෙ ලව් කෙල වෙන්නෙ මුල ඉදල හැමදෙම ටිකටික දිපන් හොදම් දේ අන්තිමට දියන සෙක්ස් ගැන උනත් එහෙමයි හැමදාම සෙල්ලම් කරපන් එතකොට හරි මම නම් ෆුට්බෝලයක් අල්ලපු කාලයක් මතක නැ ඉස්සර නම් පුස් සයික පැද්දා මුහුදෙ නැවා දැන් නිකන්ම වගෙ ඉන්නෙ මොකක්ද බ අන්තිමට දාපු වි ඇම් එක
prageeth119lk Jul 6, 2014 එල එල හැබැයි කෙල්ලව ගානට නවපන් නැත්නම් වහක් වෙනවා ඉස්සර නම් ෆුට්බෝල්,රගර් වගෙ ඒත් සෙල්ලම් කරන්න බැ ක්‍රිකට් එපාමඋනෙ ආසවෙන් බලලා අපෙ එවුන් ෆයිනල් පරදා වෙන්න ගත්තම අනිත් එක හෙන කම්මැලි බන් බලන්න ටී 20 නම් ටිකක් බලනවා ඒත් සෙල්ම්ම කරන්න කැමැති නැ නැ බන් නිකන් බප්ම් එකක් දෙන්න ඇති වෙන දෙයක් නැ
එල එල හැබැයි කෙල්ලව ගානට නවපන් නැත්නම් වහක් වෙනවා ඉස්සර නම් ෆුට්බෝල්,රගර් වගෙ ඒත් සෙල්ලම් කරන්න බැ ක්‍රිකට් එපාමඋනෙ ආසවෙන් බලලා අපෙ එවුන් ෆයිනල් පරදා වෙන්න ගත්තම අනිත් එක හෙන කම්මැලි බන් බලන්න ටී 20 නම් ටිකක් බලනවා ඒත් සෙල්ම්ම කරන්න කැමැති නැ නැ බන් නිකන් බප්ම් එකක් දෙන්න ඇති වෙන දෙයක් නැ
prageeth119lk Jul 5, 2014 මම ක්‍රිකට් වලට කැමැති නැ බන් සිරාව්ට එකද හේතුව බොන්න වගෙ වපෙ එවුන් සෙට් උනොත් අනිවා එනවා
prageeth119lk Jul 5, 2014 උබ නිකන් සන්තිනෝ මැරෙල්ල වගෙ ඇති උබලට නම් ලග නෙ, ඒත් තො ගියෙ නැත්තෙ කෙල්ල එපා කිව්ව නිසානෙ
rcccc Jul 5, 2014 කොහොමදකියන දෙයක් තේරෙන්න කියපන්කෝ එකපාරට නැතිවෙනවා කියන්නේ සිග්නල් කනු නැතිවෙනවාද නැත්නම් speed එක 0 kbps වෙනවාද ඩොන්ගල් එක රත්වුනාම සිග්නල් EDGE වැටුනාහාම එහෙම වෙන්න පුලුවන් වෙන ඩොන්ගල් එකක් ගහලා බැලුවාද
කොහොමදකියන දෙයක් තේරෙන්න කියපන්කෝ එකපාරට නැතිවෙනවා කියන්නේ සිග්නල් කනු නැතිවෙනවාද නැත්නම් speed එක 0 kbps වෙනවාද ඩොන්ගල් එක රත්වුනාම සිග්නල් EDGE වැටුනාහාම එහෙම වෙන්න පුලුවන් වෙන ඩොන්ගල් එකක් ගහලා බැලුවාද
prageeth119lk Jul 5, 2014 අනෙ වාසනාවන් කිව්වලු මම කිව්වෙ අත්දැකිමෙන් එල එල උබ මම දන්නෙ නැතිව ඇති කිව්වෙ නිසා එහෙම කිව්වෙ අහල තියෙනවා ගිහින් නැ සම්හරු එහෙම නෙ හා හා ඔහේටම වෙලා ඉදපන්
අනෙ වාසනාවන් කිව්වලු මම කිව්වෙ අත්දැකිමෙන් එල එල උබ මම දන්නෙ නැතිව ඇති කිව්වෙ නිසා එහෙම කිව්වෙ අහල තියෙනවා ගිහින් නැ සම්හරු එහෙම නෙ හා හා ඔහේටම වෙලා ඉදපන්
prageeth119lk Jul 5, 2014 හා හා ඔහොම ඉදපන් හැබැයි ඔහොම කල් තියෙනවා කිව්ව එවුන් තමයි පස්සෙ කාලෙක බාර් එකෙන් කාල අරන් අරන් එතනදිම කඩාගෙන කට තියන් ගහන්නෙ පාදුක්ක කියන්නෙ ගමක්ද එල එල තොපි ඉතින් ඇත්ත විස්තර කියන්න බයයි නෙ
හා හා ඔහොම ඉදපන් හැබැයි ඔහොම කල් තියෙනවා කිව්ව එවුන් තමයි පස්සෙ කාලෙක බාර් එකෙන් කාල අරන් අරන් එතනදිම කඩාගෙන කට තියන් ගහන්නෙ පාදුක්ක කියන්නෙ ගමක්ද එල එල තොපි ඉතින් ඇත්ත විස්තර කියන්න බයයි නෙ