crazybuddy Jul 14, 2014 උඹට තවම උඹත් එක්ක ජීවිතේ බෙදාගත්තු එකාගේ අගේ දැනෙන්න ගත්තේ නෑ.., ඒක දැනෙන්න ගන්නකොට උඹ පරක්කු වැඩියි උඹටම දුක හිතෙයි උඹගැන එතකොට
උඹට තවම උඹත් එක්ක ජීවිතේ බෙදාගත්තු එකාගේ අගේ දැනෙන්න ගත්තේ නෑ.., ඒක දැනෙන්න ගන්නකොට උඹ පරක්කු වැඩියි උඹටම දුක හිතෙයි උඹගැන එතකොට
sachith19920726 Jul 14, 2014 පාප මිත්රයන් හදුනා ගන්න.. තමන්ට හරි ගිය විට හෙන ලොකු සීන් දමන මොවුන් වැනි සූකාරයන් ව හෙලා දකිමු.. රිදෙන්න share කරන්න
පාප මිත්රයන් හදුනා ගන්න.. තමන්ට හරි ගිය විට හෙන ලොකු සීන් දමන මොවුන් වැනි සූකාරයන් ව හෙලා දකිමු.. රිදෙන්න share කරන්න