gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හැංගි හැංගි වෙස් බැඳීම හා හඳ එලියේ නැටීම

    හිතේ තියන තිත්ත ඇත්ත ලිව්වොත් මඩකරියෝත් මඩ කයි!.

    කොහේදෝ ඉඳගන සරණාගත වෙලා, අපේ ගෙදරට රිංගලා කාලා , බීලා ඊට පස්සේ හිමිහිට බේද ඇතිකරලා, කොටවලා අන්තිමේදී රණ්ඩු වෙලා මඩ ගහලා ආයේ ඔය ගුබ්බෑයමට එන්නේ නෑ කියපු ලංසි ආතා වෙන වෙස් මූණක් දාගෙන ගෙදරම රිංගලා හිටිය බව දැනගත්තාම මොකද හිතෙන්නේ.

    තමන්ට හෙවන දීපු, ශිල්පය දීපු මිනිහෙක් එක්ක, එකම රටක එකම බිල්ඩිමේ ඉද්දි, අරයා ගැන අහපුවාම, අනේ එයා ඉන්නේ හුඟක් ඈත කියලා අනිකා දන්නේ නෑ වගේ ඉඳගන, තනියම ගමන් යන, මිනිසුන් කොටවන අය ගැන ඇත්ත දැන් එලිවෙන කොට මොකද හිතෙන්නේ.

    තමන් මහා ශ්‍රද්ධාවන්තයෙක් කියලා හිතාගන අනුන්ගේ වැරදිම කිරන ,කන්නාඩියකින්වත් තමන් නොදකින මිනිස්සු ගැන මොමවද කියන්නේ ?

    මේ මිනිස්සු නෙමේ චුත වෙන්ඩ බැරිව තැන තැන ඇචිදින ප්‍රේත අවතාර කියලා බණේ කියන්නේ. අසූහාරදාහේ පහන් පිංකම් අසූහාරදාහක් කරලා පීං දීලාවත් ගොඩදාන්න බැරි ලොස් වෙච්ච ආත්ම.

    අසේවනාච බාලා නම්
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ
    පිණි සේ තරු සේ
    තනි වී තැවෙනා පෙම් සුසුම්
    පිවිතුරුය.. පළමු පෙම..
    බිහිසුණුය.. බිඳුණු දින..
    ලෙන්ගතුය.. සුවඳ ඔබ.. සුදු හාමිනේ..
    තනිකඩය.. තවම මම
    කිරිලිය සේ දුර පියාසළාලා
    අත්තටු රිදුනා පමණයි
    දෑළ විදාහල දෑත මගේ
    ඔබටත් ඔහුටත් උරුමයි
    හිරු සඳු එකවර දෙපස නැඟේ
    කරුවල ඇයි විජිතයම මගේ
    :sorry::sorry:
    Current Activity: Private Messaging :lol:
    මම නම් මකලා දැම්මා බං.. ඒක දකින කොට මක්කද මක්කද වුනා ඒ දවස්වල..
    උඹ බැරි වෙලාවත් කිරියෙ එකවුන්ට් එක නම් දෙන්න එපා ඈ.. උඹ වසලා හමාරයි.. ටිටීගෙ සීන් අහුවුනොත්.. :lol:
    නෑ..? උඹට හොඳටම විශ්වාසද? පුටිමා කියන්නෙත් kputha තමයි බන්. මේ බලු වේසි මට කිව්වේ නෑනේ බන්. මම හිතන් හිටියේ ඌ මගේ හොඳම බොක්කක් කියල. :(
    :lol: :lol: :lol: :lol:
    අපෝ ඔව් බං.. මේකෙ ඉඳලා හමාරයි රියල් පික් දැම්මොත්.. පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටපං.. වැරදිලාවත් අප්ලෝඩ් කලොත් හු#ලා තියෙයි..
    මල හු#තයි.. වෙලාවට කුණුහරුප දෙක තුනක් එව්වෙ නැත්තෙ චැට් එකට.. :lol:
    අඩෝ. ඔටු අය්යේ... කොහොමෙයි ඉතින්? කාලෙකින් එලි බහින්නේ නේද?
    ඒ වුණාට උඹ ෆේස්බුක් එකේ ඉන්නවනේ සෑහෙන වෙලා..
    තෝ ලංකාවට ගියාද..?
    ඉතිං උට්ටො බැඳපු එවුන්ට එළකිරි එන්න හොඳ නැතෙයි..
  • Loading…
  • Loading…
  • Loading…