prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ප්‍රගියා ඔය JesonRulez කියන එකා වැඩිය ආශ්‍රය කරන්න එපා..
    මහ වේස කැරි මිනිස්සු උඹලා.. :(
    කවුද දන්නෙ බං.. හින්දි කෙල්ලෙක්ද කොහෙද.. :lol:
    මම තොට වඩා දවස් ගානක් වැඩිමල්. අය්යේ කියපිය ගුටි නොකා...
    prageeth119lk has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
    අහ්හ් කෙටියෝ, තෝත් අපේ වයසෙමයි නෙහ්? :P
    ඔව් බං.. චොරයි.. පිංතූරයක් නැතිකමට දාගත්තා.. :(
    කට්ටිය මට කොල්ලොකාරයා කිව්වා සහෝ කලින්.. ඒකයි කෙල්ලෙක්ගෙ පිංතූරයක් දාගත්තෙ.. කෙල්ල ලස්සනයි නේද..? නිළියක් වගේ නේද..?
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි,
    වැඩනෙ ඕයි.. :dull::dull:
    ඒක තමා.. මමත් දැන් පාට් ටයිම් කොරන්න ඉන්නෙ..:cool::cool:
    ඒකට හෙනම ගේමක් දෙන්න වෙයි වගේ බන්..:oo: ඒකි පරන ලෑන්ඩ්මාස්ටර් එන්ජිමක් වගේ.. ස්ටාට් කොරන්න හෙනම ගේමක් දෙන්න ඕන...:dull: මේකි මෝඩ නෑ බන්.. හැරෙද්දි තේරෙනවා පොල් පැලේ කන්නද එන්නෙ කියල.. ඒකයි අමාරු..:oo::oo:
    අපිනම් බිව්වම සින්දු කියල ආතල් එකක් ගන්නව..:rofl: ගිය සතියෙ එක්සෑම් ඉවරවෙලා බීල පැය 4ක් විතර එක දිගට නන්ස්ටොප් එකක් කිව්ව කියහන්කො..:rofl::rofl:
    ඩවුන් උනාම ආතල් නෑනෙ බන්.. ගානට වඩා පොඩ්ඩක් වැඩියෙන් බඩු වදින්න ඕන.. වැටෙන්න හොඳ නෑ...:cool:
    ගල් වගේ ඒවට වතුර තිබහ හැදෙන්නෙ නෑ..ඔලුවෙ කැක්කුම හැදෙන්නෙ නෑ.. අනේ මගේ කට..:angry:
    ගැලරි තමා තාමත් බාන්ඩෙ.. කිසි අමාරුවක් නෑ..:cool::cool:
    එහෙම අහුවෙන්නෑ කුකුලෝහ්..:cool::cool:
    මහ කැරි මිනිස්සු ඕයි.. දවසක් එනවා දවසක් එන්නෑ දැන්.. වෙනදා වගේ නෙමෙයි උඹ.. :(
    ඔව් බන් ඒවා නම් දැන් වෙන්නෙම නෑනේ:dull: ඉස්සර වගේ සයිට් එක ගැන බලන්නේත් නෑ වගේ:dull:
    Stargate SG-1 එකත් බලන්න හිතුනා මේක බලලා :P
    මුලින්ම SGU බලලා පස්සේ Stargate SG-1 බැලුවොත් අවුලක් නැද්ද:rolleyes:
    අනිවා ප්‍රගියා..
    උඹටත් බුදුසරණයි!
    සුභ රාත්‍රියක්!
    :lol: තෝ නොදකිං වේසි.. පට්ට කම්මැලිකමක් තියෙන්නෙ..
  • Loading…
  • Loading…
  • Loading…