crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
    ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
    ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්
    ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්

    තනිකමෙන් ගඟ ගලා යනවා
    ස‍ඳේ නුඹ නෑ අම්බරේ
    විඳවමින් සිත සොයනවා තව
    ඔයා කොතනද හැංගුනේ
    අපි හමුවුනොතින් සඳ එයි නැගිලා
    ගංගාවට එලිය අරන්
    ආදර මල් යායක් අරන්

    බලා ඉන්නම් තව හුඟක් කල්
    ඔයා එනතුරු මා සොයා
    ඔයා නාවත් ඉවසලා හිත
    හදාගන්නම් ඔබ නිසා
    තනිකම උහුලා පහලට ගලනා
    ගඟ සේ ඉන්නම් සතුටින්
    සෙනෙහස රන්දා රහසින්

    ඔයා නිසා මගේ සිනා
    මම උඹෙන් කීයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියල ඇහුවෙ මේකයි. පොඩි ඉඩම් කෑල්ලක් අරන් දාන්න. දැනටමත් තියෙනවනන් පොඩියට වගාවක් දාපන්. අක්කරයක්වත් තියේ නං පොල් දැම්මහැකි. තව අතුරු බෝග ටිකක්. ඔය කෙසෙල්, අන්නාසි, කොපි අනන් මනං සෑහෙන්න දේවල් තියෙනව කරන්න.
    පව් පිං බලන්නෙ නැත්තන් සත්තු ඇති කරපන්. ඌරො, කුකුල්ලු, එළුවො, හරක්.
    පව් වෙන්නෙ නෑ 40 කුකුල්ලු හදල මරන්නෙ නැතුව බිත්තර විතරක් ගන්නවනං. :dull:
    බිත්තර ගන්න එකත් පව් නං සොරි තමා :sorry:
    එළ දෙන්නු දැම්ම නං කිරි අරන් දුන්නහැකි කලෙක්ශාන පොට් වලට. ඕව සුපිරි වැඩ මාර ෆන් එකේ කළහැකි මචං. අනික නියම බිස්නස් හොඳට හෙව්වහැකි. ෆුල් ටයිම් කලොත් මාර විදියට හොයන්න පුළුවන් :cool: පාට ටයිම් කළත් ෆන් එකේ කළහැකි සෑහෙන ගානක් අතට එනවා.
    පාට් ටයිම් නං වගාවක් තමා ලේසි :yes:
    සත්තු ඇති කරනවනං අනිවා හැමවෙලේම කව්රු හරි ඉන්න ඕනේ බලන්න. නැත්තන් සොරි තමා :sorry:
    නිකන් බන් කිව්වේ.
    දැන්නම් අව්ලක් නෑ,කලින්නම් ගේ ටයිප්:)
    කෙටියෝ, අර cream එක sure නේ? කැළල තියෙන වල වැහිලා ඒ හරිය වෙනම පාටක් වෙයිද කියල බයයි බන්. ඒකයි. එහෙම මුකුත් වුනේ නෑ නේද?
  • Loading…
  • Loading…
  • Loading…