crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අර rape වෙච්ච පොඩි කෙල්ලෙක්ගෙ පශ්චාත් මරණ පරීක්ෂණය කරන එක දැක්කද? මට කෙල්ලොත් එපා වුණා බන්. ලස්සන හමට යටින් කොච්චර ලොකු ජරා ගොඩක්ද තියෙන්නේ කියල හිතුණා බන්. ඒ වගේ ජරා ගොඩවල් ගැන නේ අපි හිත හිතා මැරෙන්න හදන්නේ. :(
    අම්මෝ බන්, එකේ තියෙන ඒවා බලලා වමනේටත් එනවා බන්. ඒත් එක අතකින් ඔය වගේ ඒවා දැකලා තියෙන්නත් ඕනේ බන්. එතකොට හදිස්සියේ accident එකක් වෙලාවට වුනත් බය නැතුව ඕනේ දෙයක් කරන්න පුළුවන්. නැත්නම් බයේ ගැහි ගැහි ඉන්න වෙන්නේ.
    මමත් අද බැලුවා බන් bestgore එක අර 400k rape කරපු සීන් එකේ විස්තර බලද්දී. අම්මෝ බන් ඒකෙ තියෙන ඒවා දැකලා shock වුණා බන්. :(
    උඹ කාලයක් gore videos බැලුව කිව්වා නේද addict වෙලා වගේ?
    නෑ බන් මාසෙකට සැරයක් දෙකෙක් වගේ එවෙන්නේ...
    ඔව් බන් මම හිතුවේ මේ ලඟදි ගත්තු එකක් කියල එක සැරේටම දකිද්දී
    කොහොමද කොල්ල??????? උබේ කවි ලියපුඑක පට්ට
    මට කියා දෙන්න දැන්
    ඔබේ සෙනෙහේ ගඟ දරාගන්න හැටි
    ලොවට හොරෙන්
    මට කියා දෙන්න දැන්

    මට හිතාගන්න බැහැ මගේ හිතේ ඔබ
    රජවී ඉන්නා හැටි සෙනෙහෙන්
    රජවී ඉන්නා හැටි සෙනෙහෙන්

    මට හිනා වෙන්න ඔබ කියාදුන්න හැටි
    අමතක කරමිද මං කෙලෙසින්
    අමතක කරමිද මං කෙලෙසින්

    හිත හදාගන්න හැටි කියාදෙන්න මට
    මා හැර ඔබ යන දිනට කලින්
    මා හැර ඔබ යන දිනට කලින්

    මට කියා දෙන්න දැන්
    ඔබේ සෙනෙහේ ගඟ දරාගන්න හැටි
    ලොවට හොරෙන්
    මට කියා දෙන්න දැන්
    black flag ඒක ගහපිය ඒක පරණ ඒවා වගේ අමාරු නෑ කන්ට්‍රෝල් කරන්න
    අපරාදේ:(
    ගැහුවා ඒකත් ඉවර කළා
    අව්ලක් නෑ ටිකක් එපාවෙනවා නැව් කේස් නිසා
    එකේ හැම දෙයක්ම වගේ ඉවරකලා මම.ගහපන් බන් එකත නැත්නම් පස්සේ කාලෙක හිතෙනවා අපරාදේ කියල.
    assassinscreed HD libaration කියල එකක් ආව කෙල්ලෙක් ඉන්න.
    ඒක ගැහුවා මගදී ෆයිල් එකක් ඩිලීට් උනා.ඉතින් අත ඇරලා දැම්ම.ඒක එච්චර වැඩක නෑ
    මට මතක නෑ හරියටම බන්.
    අයෙත් ගහල බලපන් දුන්න ඒක නෙවෙයි අනිත් සයිඩ් ඒක තොරගනින්.
    කතාව ටිකක් වෙනස් වෙනවා.අනිත් විදියට තේරුවොත් මෙහෙම නෙවෙයි ඉවර වෙන්නේ.
    අර හමුදාවේ එකාව තෝරාගත්තේ නැත්නම් ඌ මැරෙනවා ඉතින් කතාව වෙනස් වෙනවා.
    අයෙ ගහල බලපන්:yes:
    ඔව බන් වෙනස් වෙනවා...
    මම හිතන්නේ මේවා උබ දැකල නැතුව ඇති

    ඒක නිසා තමයි මම දෙවෙනි පාර ගැහුවෙත්...නැත්නම් ඔහොම දෙයක් බලාගන්න වෙන්නේ නෑනේ.
    black ops 2 එකත දෙපාරක් ගැහුවා.නැත්නම් එකෙත් ඒක කෑල්ලක් ගහන්න බැරි වෙනවා. :(
  • Loading…
  • Loading…
  • Loading…