amandi3891 Aug 1, 2014 shike paw wade danne ma yanna welawa wahinawa ..kunatuwake wage...paw kollaaaaa
amandi3891 Aug 1, 2014 naluwake gana nam danne naha..bt pora vegitarian ,no smoker,non alchol, ethathin patta hodai..gatha gani mara luck....ammala hondata hadapu nisa ne
naluwake gana nam danne naha..bt pora vegitarian ,no smoker,non alchol, ethathin patta hodai..gatha gani mara luck....ammala hondata hadapu nisa ne
amandi3891 Aug 1, 2014 ane yannawa yanna badiiiiii...eya gotha naha sweet kollaaa....ela kolla..11yrs lu love ekkata
Fire_Bird Aug 1, 2014 http://www.elakiri.com/forum/showpost.php?p=16958412&postcount=14 මෙව්ව කොහෙද යකෝ ඉන්නෙ. අසහනේ වැඩි කලානම් දැන් එකත් කියපිය :P :P
http://www.elakiri.com/forum/showpost.php?p=16958412&postcount=14 මෙව්ව කොහෙද යකෝ ඉන්නෙ. අසහනේ වැඩි කලානම් දැන් එකත් කියපිය :P :P
එළකිරි කොල්ලෙක් Aug 1, 2014 එළකිරියත් ගංජ ගැහුව වගේ තමයි බං ඒක නෙ අවුල. ඉවර කරන්න නම් මාස දෙකක් තියනව බං. බට් මගේ අවුල එක්ක මාසයක් තමයි. මමත් කැපුන බඩියෝ එහෙනම්. මේක අල කරගෙන ඉන්නෙ දැන්
එළකිරියත් ගංජ ගැහුව වගේ තමයි බං ඒක නෙ අවුල. ඉවර කරන්න නම් මාස දෙකක් තියනව බං. බට් මගේ අවුල එක්ක මාසයක් තමයි. මමත් කැපුන බඩියෝ එහෙනම්. මේක අල කරගෙන ඉන්නෙ දැන්
JesonRulez Jul 31, 2014 උඹ කිව්වට පස්සේ තමයි sri lanka කියල search කරලා බැලුවේ බන්. LTTE seen ටිකයි සුනාමි සීන් ටිකයි බැලුවා බන්. මම අද තමයි ඇත්තටම සුනාමියේ මැරිච්ච මිනිස්සුන්ව දැක්කේ. ඒවා බලද්දී තේරෙනවා බන් ජීවිතේ කියන්නේ කොච්චර හිස් දෙයක්ද කියලා. අපි මහා ලොකුවට හිතන් ඉන්න අපේ ජීවිත කොයි තරම් අනිත්‍යද කියල තේරෙනවා බන්.
උඹ කිව්වට පස්සේ තමයි sri lanka කියල search කරලා බැලුවේ බන්. LTTE seen ටිකයි සුනාමි සීන් ටිකයි බැලුවා බන්. මම අද තමයි ඇත්තටම සුනාමියේ මැරිච්ච මිනිස්සුන්ව දැක්කේ. ඒවා බලද්දී තේරෙනවා බන් ජීවිතේ කියන්නේ කොච්චර හිස් දෙයක්ද කියලා. අපි මහා ලොකුවට හිතන් ඉන්න අපේ ජීවිත කොයි තරම් අනිත්‍යද කියල තේරෙනවා බන්.