crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කවුද බන් මේ පිටි මුට්ටෙ:oo: පපඩමක් වගෙ නෙ:baffled: මම පපඩම් වලට කැමැති නැ බන්:dull:
    කවුද ඕ‍යි මේ:baffled:කල කිරුනා:P

    මේවා දකින කොට එන්න හිතෙනවද මනුස්සයෝ:oo:
    naluwake gana nam danne naha..bt pora vegitarian ,no smoker,non alchol, ethathin patta hodai..gatha gani mara luck....ammala hondata hadapu nisa ne
    ane yannawa yanna badiiiiii...eya gotha naha sweet kollaaa....ela kolla..11yrs lu love ekkata
    එළකිරියත් ගංජ ගැහුව වගේ තමයි බං ඒක නෙ අවුල. ඉවර කරන්න නම් මාස දෙකක් තියනව බං. බට් මගේ අවුල එක්ක මාසයක් තමයි. මමත් කැපුන බඩියෝ එහෙනම්. මේක අල කරගෙන ඉන්නෙ දැන් :(
    මේකප් එක මේසන් හැන්දෙන් ගත හැකි අපූරුවට හසන්ත..
    උඹ කිව්වට පස්සේ තමයි sri lanka කියල search කරලා බැලුවේ බන්. LTTE seen ටිකයි සුනාමි සීන් ටිකයි බැලුවා බන්. මම අද තමයි ඇත්තටම සුනාමියේ මැරිච්ච මිනිස්සුන්ව දැක්කේ. ඒවා බලද්දී තේරෙනවා බන් ජීවිතේ කියන්නේ කොච්චර හිස් දෙයක්ද කියලා. අපි මහා ලොකුවට හිතන් ඉන්න අපේ ජීවිත කොයි තරම් අනිත්‍යද කියල තේරෙනවා බන්. :(
  • Loading…
  • Loading…
  • Loading…