rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙනම් කෝකටත් ආයෙ ටිකක් බලපන් මට නම් හෙනම් කම්මැලි හිතුනා බලන්න :dull:

    The Strain හොදයි වගෙ The sopranos සීසන් 5 ආවසාන ටික බලන්නෙ:P
    ඒක නම් හෙනම චොරයි බන් මම 1ස්ට් සීසන් එකම පැය 4න් බැලුවා (ෆාස්ට්ෆව්‍ර්ඩ්):rofl:
    මොකො:P



    හා හා කට කට:dull:
    මට මතක විදියට නම් එහෙම අවුලක් නැ එකකට එකක් හරියටම සම්බන්ද නැ ඉතින් කෝක කලින් බැලුවත් මහ ලොකු අවුලක් නැ;)

    ඇත්ලන්ටිස් නම් බලන්න එපා මම කිව්වෙ නැ කියල නම් පස්සෙ කියන්න එපා:oo:
    ඔව් බන්:dull: බලපන් ඉස්සර මෙකෙන් කෙලිනම් සම්බද වෙලා ගොඩක් දෙවල් කරලා:oo: දැන් ඉතින් මෙකෙ ඉන්න කිහිප දෙනෙක් සෙට් උනොත් මිසක් එහෙම දෙයක් වෙන්නෙ නැ නෙ:dull:

    ඒකනෙ තොට බලපන් කිව්වෙ:cool:
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
    :yes: ඔව් එ උනාට අපි අරම කියමු :rofl:
    මම නම් හිතන්නෙ නැ බන් සල්ලි නැති එක නම් වෙලාව උනත් මහ දෙයක් නෙමෙයි නෙ:dull:

    හා හා අපිත් රට ගැන හිතමු බඩ ගැන නොහිතා:oo:
    දැක්කොත් නම් සැහෙන්න රිදෙයි මිනිහට:P
    :P
    අන්න ඒකයි සීන් එක කටින් බතල හිටවනවා විතරයි:dull:
    ඇත්තටම ගොඩක් එවුන් කියනවා වගෙ ඔව කතකරලත් වැඩ්ක් නැ බන් මෙකට යහපතක් වෙන වැඩක් නම් අපි කවුරුත් කැමති නෙ ඒත් එහෙම නොකර එක තමයි අවුල:dull:

    ලොක්කත් අපෙ මහින්ද මාමා වගෙ ඇස් වහල කනට ගහනවා:P
    පස්සෙ ලොලිපොප් එකක් දෙනවා අඩන එවුන්ට:rofl:

    එහෙම වෙන්න ඇති:yes:
  • Loading…
  • Loading…
  • Loading…