*danushka*
Reaction score
1,098

Joined
Last seen
Viewing thread අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Profile posts Latest activity Postings About

  • එල එල මචෝ.. අවුරුදු 33ක් වෙන නිසා ඇහුවෙ.. :D
    මං උඹට වඩා අවුරුදු නවයක් විතර බාලයි..
    එහෙමද.. අපරාදෙ බං බෑන්ඩ් එක.. උන් නන්ස්ටොප් ඇල්බම් ම ගහලා ඇති එක හතලිහකට වැඩිය.. ඒ හැම නන්ස්ටොප් එකක්ම ෆේමස් බං.. සන්ෆලවර්ස්ලා කොච්චර නන්ස්ටොප් ඇල්බම් ගැහුවත් ඔක්කොම ෆේමස් වුනේ නෑ දෙක තුනයි නැගලා ගියේ.. මම නම් හිතන්නෙ උන්ගෙ බෑන්ඩ් එක කැඩුනා බං.. එකා දෙන්නා හැලෙන්න ගන්න ඇති.. :(

    පිංතූරෙ ඉන්න කෙල්ල නම් ඉන්දියන් කෙල්ලෙක්.. :lol:

    උඹ බැඳලද මචං.?
    අම්මටසිරි.. ඒ බං උන්ට මොකද වුනේ..? :(
    බෑන්ඩ් එක නම් තියෙනවා.. මං දැක්කා මීට අවුරුදු තුනකට විතර කලින්..
    මෑතක නම් දැක්කෙ නෑ.. ඒ අවුරුදු තුනකට විතර ගහපු බෑන්ඩ් එකෙත් හිටියෙ ඔක්කොම අලුත් පොරවල්.. අර කොට මහත ඩයල් එකයි, කොන්ඩයයි විතරයි පරණ එවුන්ට හිටියෙ..

    මුන්ට එක පාරක් නඩුත් ගියා මට මතකයි තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් සිංදුවට..
    ලයිව් ශෝ අහනවා බං විකාරෙන්.. මං ආසම බෑන්ඩ් එකක් තමා ප්‍රොමිසස්.. උන් දැන් හොයන්නවත් නෑ.. උඹ අහලා තියෙද උන්ගෙ සිංදු.. උන්ගෙ බෑන්ඩ් එකේ තමා හොඳම Female Voice තියෙන ගායකයො සෙට් එක හිටියෙ..
    පට්ට බං.. ලයිව් බෑන්ඩ් වලින් මං ආසම ගායකයෙක්..
    හ්ම්ම්ම් එහෙමද? මන් හොදින් අයියේ....ඔයත් හොදින් නෙහ්?
    පරිස්සමින් ඉන්න ,බුදුසරණයි:)
    හ්ම්ම්ම් දැක්කේ වත් නැහැ සැහෙන කාලෙකින්......කොහොමද ජිවිතේ අයියණ්ඩි????
    Happy New Year bro :)

    Vote ekak denna apita puluwannam ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1609856

    ඔබ + ගෙදර ඔක්කොටම ...

    කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ...

    සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !

    ඔව් ඔව් කතා කරා..... සිංගර් එකෙන් 30ක් කිව්වලු.... මම 12ක් හෝ අඩුවෙන් කරලා දෙන්නම්..... :)
  • Loading…
  • Loading…
  • Loading…