අම්මටසිරි.. ඒ බං උන්ට මොකද වුනේ..?

බෑන්ඩ් එක නම් තියෙනවා.. මං දැක්කා මීට අවුරුදු තුනකට විතර කලින්..
මෑතක නම් දැක්කෙ නෑ.. ඒ අවුරුදු තුනකට විතර ගහපු බෑන්ඩ් එකෙත් හිටියෙ ඔක්කොම අලුත් පොරවල්.. අර කොට මහත ඩයල් එකයි, කොන්ඩයයි විතරයි පරණ එවුන්ට හිටියෙ..
මුන්ට එක පාරක් නඩුත් ගියා මට මතකයි තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් සිංදුවට..