DAMER
Reaction score
1,008

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් ඔව්....කැම්පස් වැඩ කටයුතු අහවරයි.....:yes:
    දැන් ජොබක් කරගෙන පාඩුවේ ඉන්නවා.......:D
    Mona wennada machan...wenada widiyatama innawa....:D

    Office eke inna hinda sinhala kotanna widiyak na...:baffled:
    ඔව් බං කතා කරල වැඩක් නෑ..
    නෙට් ස්පීඩ් වුණා නම් උඹට අප් කරලා දෙනවා බං..
    පට්ටම ස්ලෝව්.. :(
    තරහ වෙන්නෙපා හොදේ.. :(
    එතකොට දුන්නොත් කන්නේ නැද්ද.......:eek:
    නන්දා මාලනීගෙ සිංදු එකසිය අසූ අටක් තියෙනවා බං.. අප් කරන්න විදියක් නෑ ඉන්ටර්නෙට් ස්ලෝව් පට්ට විදියට.. කල්පයක් යයි ඒ ටික අප් කරන්න.. අනික මැරීගෙන අප් කරලා දැම්මත් වැඩක් නැහැ බං.. කවුරුවත් බම්ප් එකක්වත් දාන්නෙ නෑ.. උඹලා ටික දෙනා නම් දානවා.. ඒත් ගොඩක් උන් හොරාට බාගෙන යනවා.. බම්ප් එකක් දාගෙන යන්න කියන්නෙ ත්‍රේඩ් එක යට යන නිසා.. අපරාදෙනේ බං මගේ මහන්සිය.. අන්තිමට එකෙක්ටවත් වැඩක් නෑ දාපු එකෙන්.. :(
  • Loading…
  • Loading…
  • Loading…