Rex921 Aug 7, 2014 Mona wennada machan...wenada widiyatama innawa.... Office eke inna hinda sinhala kotanna widiyak na...
Mona wennada machan...wenada widiyatama innawa.... Office eke inna hinda sinhala kotanna widiyak na...
crazybuddy Aug 6, 2014 ඔව් බං කතා කරල වැඩක් නෑ.. නෙට් ස්පීඩ් වුණා නම් උඹට අප් කරලා දෙනවා බං.. පට්ටම ස්ලෝව්.. තරහ වෙන්නෙපා හොදේ..
ඔව් බං කතා කරල වැඩක් නෑ.. නෙට් ස්පීඩ් වුණා නම් උඹට අප් කරලා දෙනවා බං.. පට්ටම ස්ලෝව්.. තරහ වෙන්නෙපා හොදේ..
crazybuddy Aug 4, 2014 නන්දා මාලනීගෙ සිංදු එකසිය අසූ අටක් තියෙනවා බං.. අප් කරන්න විදියක් නෑ ඉන්ටර්නෙට් ස්ලෝව් පට්ට විදියට.. කල්පයක් යයි ඒ ටික අප් කරන්න.. අනික මැරීගෙන අප් කරලා දැම්මත් වැඩක් නැහැ බං.. කවුරුවත් බම්ප් එකක්වත් දාන්නෙ නෑ.. උඹලා ටික දෙනා නම් දානවා.. ඒත් ගොඩක් උන් හොරාට බාගෙන යනවා.. බම්ප් එකක් දාගෙන යන්න කියන්නෙ ත්රේඩ් එක යට යන නිසා.. අපරාදෙනේ බං මගේ මහන්සිය.. අන්තිමට එකෙක්ටවත් වැඩක් නෑ දාපු එකෙන්..
නන්දා මාලනීගෙ සිංදු එකසිය අසූ අටක් තියෙනවා බං.. අප් කරන්න විදියක් නෑ ඉන්ටර්නෙට් ස්ලෝව් පට්ට විදියට.. කල්පයක් යයි ඒ ටික අප් කරන්න.. අනික මැරීගෙන අප් කරලා දැම්මත් වැඩක් නැහැ බං.. කවුරුවත් බම්ප් එකක්වත් දාන්නෙ නෑ.. උඹලා ටික දෙනා නම් දානවා.. ඒත් ගොඩක් උන් හොරාට බාගෙන යනවා.. බම්ප් එකක් දාගෙන යන්න කියන්නෙ ත්රේඩ් එක යට යන නිසා.. අපරාදෙනේ බං මගේ මහන්සිය.. අන්තිමට එකෙක්ටවත් වැඩක් නෑ දාපු එකෙන්..