chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතිං කලින් තිබ්බෙ මොකක්ද.. ආයෙම තිබ්බ එක දාගන්න ඉතිං..
    ඕකෙන් ඩිරෙක්ට් සිංහල ටයිප් කරන්න තියෙන්නෙ.. කී බෝඩ් එක හුරු වෙන්න ඕනි.. මං කියලනේ දුන්නෙ ඔයාට.. :(
    ඔබතුමියගේ පරිඝණකයේ මෙහෙයුම් පද්ධතිය කුමක්ද..?
    පොඩි වැඩ වගයකට උදෙ ඉදලා එලියෙ:dull:

    අපොයි මැරෙන කං බලන් ඉන්නවද ඕකට:oo: මගුල රුපියල් 100ක් දිලා රයිස් එකක් අරන් දෙන්නම් වැඩෙ ඉවරයි:rolleyes:
    මොනව වෙන්නද.. කට්ටියම බීලා ගිහින් උගේ ගේ අනිත් පැත්ත පෙරලලා එයි එච්චරයි..
    සමහර අය ඌ එක්ක ඉරිසියයි.. මොකද ඌ මාසෙට ලක්ෂ දෙකක් විතර හොයන නිසා..
    වැඩියක්ම මඩ ගහන්නෙ ඒකයි..
    අපෝ නැහැ.. ඔය වැඩේ මං අනුමත කරන්නෙත් නැහැ..
    :D :D
    වලතර සමග දවසක්
    වලතරව බලන්න යනවද ඔයත්..
    ඔව් ඊයෙ වැඩ වැඩියි.. අද නම් කලින් ආවා ටිකක්.. කෝ ඔයා නෑනෙ..:dull:
    වතුර වත් දෙන්න එපා කියනවා අන්තිම කැමැත්තට:dull:
  • Loading…
  • Loading…
  • Loading…