kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ෆේස් ඔෆ් ඩෙත් එකක් නෙමේ බං.. ගොඩක් ආවා.. පස්සෙ ඒක තහනම් කලානේ හාට් ඇටෑක් හැදිලා වලකජ්ජ ගහලා කියලා සමහර එවුන්.. මං ගාවත් තිබුණා ඔක්කොම සෙට් එක.. අපෝ එව්වා බැලුවෙ බං දැනට අවුරුදු අට නවයකට කලින් වගේ.. උඹ ඔක්කෝම බලලා තියෙද..?
    ආදරය කියන්නෙ බිස්නස් එකක් බං.. හැමෝම හැම වෙලාවෙම විකිණෙන්නෙ වැඩිම ප්‍රතිලාභ හම්බෙන තැනට..
    ඇත්ත කියලත් හිතෙනවා බං.. ඕකෙ තිබුණ එකක් ඇත්ත.. :lol:
    එහෙනම් ඉතිං මොනා කරන්නද.. බොටම තමා අමාරුවෙන් හරි ගොඩ යන්න වෙන්නෙ..
    ඒක පුදුම වැඩක්නේ.. ඇයි බං ගෙදරින් උදව් නැත්තෙ..
    ආ.. මං කලින් ලයික් කරලා ඒකට.. ඔව් ඉතිං වැඩේ පටන් ගන්න නම් ලොකු ගාණක් යට කරන්න වෙයි උඹට.. ගෙදරින් සප් එකක් ගනිං..
    එවපං බලන්න.. උඹ දැනට වෙඩින්, බර්ත්ඩේ, පාර්ටි වගේ දේවල් ශූට් කරනවද..?
    මම දන්න උන් නම් නැහැ.. කෙල්ල දන්න උන් නම් හිටියද කොහෙද.. අහලා බලන්නං..
    උඹට වෙබ් සයිට් එකක් නැද්ද..?
    අප්පටසිරි.. තෝ ඒපාර ෆොටෝ ගහන්න හදනවද.. ඇයි යකෝ වෙන මොකක්ද හුයන්නක් කලා නේද මාස ගාණක්ම කොහෙද නැවතිලා..

    ඔව් බං.. සුපුරුදු පරිදි ජොබත් කරගෙන ඉන්නවා ඉතිං.. :D
    අඩෝ කුකුලා.. උඹ දැන් විකාරෙන් එළකිරි එනවා නේ.. VM එකක්වත් දාන්නෙපා අපි දානකම්ම හිටපං..

    මොකෝ දැන් කරන්නෙ උඹ..?
    හප්පා:dull: දැන් ඉතින් රිපීට් කරලා ගොඩ දාගනින්:nerd:
  • Loading…
  • Loading…
  • Loading…