crazybuddy Aug 29, 2014 ෆේස් ඔෆ් ඩෙත් එකක් නෙමේ බං.. ගොඩක් ආවා.. පස්සෙ ඒක තහනම් කලානේ හාට් ඇටෑක් හැදිලා වලකජ්ජ ගහලා කියලා සමහර එවුන්.. මං ගාවත් තිබුණා ඔක්කොම සෙට් එක.. අපෝ එව්වා බැලුවෙ බං දැනට අවුරුදු අට නවයකට කලින් වගේ.. උඹ ඔක්කෝම බලලා තියෙද..?
ෆේස් ඔෆ් ඩෙත් එකක් නෙමේ බං.. ගොඩක් ආවා.. පස්සෙ ඒක තහනම් කලානේ හාට් ඇටෑක් හැදිලා වලකජ්ජ ගහලා කියලා සමහර එවුන්.. මං ගාවත් තිබුණා ඔක්කොම සෙට් එක.. අපෝ එව්වා බැලුවෙ බං දැනට අවුරුදු අට නවයකට කලින් වගේ.. උඹ ඔක්කෝම බලලා තියෙද..?
crazybuddy Aug 28, 2014 ආදරය කියන්නෙ බිස්නස් එකක් බං.. හැමෝම හැම වෙලාවෙම විකිණෙන්නෙ වැඩිම ප්රතිලාභ හම්බෙන තැනට..
crazybuddy Aug 14, 2014 ආ.. මං කලින් ලයික් කරලා ඒකට.. ඔව් ඉතිං වැඩේ පටන් ගන්න නම් ලොකු ගාණක් යට කරන්න වෙයි උඹට.. ගෙදරින් සප් එකක් ගනිං..
ආ.. මං කලින් ලයික් කරලා ඒකට.. ඔව් ඉතිං වැඩේ පටන් ගන්න නම් ලොකු ගාණක් යට කරන්න වෙයි උඹට.. ගෙදරින් සප් එකක් ගනිං..
crazybuddy Aug 14, 2014 මම දන්න උන් නම් නැහැ.. කෙල්ල දන්න උන් නම් හිටියද කොහෙද.. අහලා බලන්නං.. උඹට වෙබ් සයිට් එකක් නැද්ද..?
crazybuddy Aug 13, 2014 අප්පටසිරි.. තෝ ඒපාර ෆොටෝ ගහන්න හදනවද.. ඇයි යකෝ වෙන මොකක්ද හුයන්නක් කලා නේද මාස ගාණක්ම කොහෙද නැවතිලා.. ඔව් බං.. සුපුරුදු පරිදි ජොබත් කරගෙන ඉන්නවා ඉතිං..
අප්පටසිරි.. තෝ ඒපාර ෆොටෝ ගහන්න හදනවද.. ඇයි යකෝ වෙන මොකක්ද හුයන්නක් කලා නේද මාස ගාණක්ම කොහෙද නැවතිලා.. ඔව් බං.. සුපුරුදු පරිදි ජොබත් කරගෙන ඉන්නවා ඉතිං..
crazybuddy Aug 13, 2014 අඩෝ කුකුලා.. උඹ දැන් විකාරෙන් එළකිරි එනවා නේ.. VM එකක්වත් දාන්නෙපා අපි දානකම්ම හිටපං.. මොකෝ දැන් කරන්නෙ උඹ..?
අඩෝ කුකුලා.. උඹ දැන් විකාරෙන් එළකිරි එනවා නේ.. VM එකක්වත් දාන්නෙපා අපි දානකම්ම හිටපං.. මොකෝ දැන් කරන්නෙ උඹ..?