chamali2009 Aug 30, 2014 www.elakiri.com/forum/showthread.php?t=1631791 මෙන්න මේක කියවලා දොයියාගන්න තුදු.........:):)
chamali2009 Aug 30, 2014 ඔව් ඔව් මට ඒක විතරයි අඩු......ඔයා බදින්නකෝ..මාව අමාරුවේ දාන්න දගලන්නේ ඔව් ඉතින් 26 කියන්නේ බදින වයස තමයි හලෝ...ඇඩෙනවා.අනේ මන්ද
ඔව් ඔව් මට ඒක විතරයි අඩු......ඔයා බදින්නකෝ..මාව අමාරුවේ දාන්න දගලන්නේ ඔව් ඉතින් 26 කියන්නේ බදින වයස තමයි හලෝ...ඇඩෙනවා.අනේ මන්ද
chamali2009 Aug 30, 2014 අෆ්ෆා ...කරන්න කරන්න සුදු..වැඩ කරන්න තියෙනවා නම් හොදයි..ඇගටත් හොදයි හිතටත් හොදයි...