IveyStyle
Reaction score
1,145

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වොඩ්කා වලට තැපෑලෙන් බන් වදින්නේ......පහුවදාට ඇඟටත් මාරු‍යි......:dull:
    එකෙන්ම එකෙන්ම.......:cool:

    Rum බෝතලේ කොච්චර ඉතුරු‍යිද.....:P
    සිරාවට බන්.......මාසෙකින් විතර ගැසුවෙ නෑ......:sorry:

    වෙලාවක ගසන්න ඕන නාගසලං වෙන්නම......:cool:
    මොන ගල්ද බන්......හවස බීපු තේ එක විතර‍යි.....:baffled:
    ඕවා කි‍යන්න එපා බොල.......මානසිකව වැටෙනවා......:sorry:
    එහෙනං දැන් ගානට වැදිලා ඉන්නවා ඇත්තේ.....:rofl:

    ශික් ඕ‍යි මේ වැස්සේ සීතල ‍යන්නත් එක්ක ශොට් එකක් දාගන්න විදි‍යක් නතුව ඉන්නේ......:sorry:
    හීනි‍යට ශොට් එකකුත් දාගත්තනං මරේ මරු.......:rofl:
    pissuda ban amathaka nah.. wada wadi.. ek enneth nah dan wadiya.. :( lankawata awith dan godak kal ne machan.. awrudu 2 withara wenawa..dan wada thama ful busy life eka.. moko wenne oya paththey
    වැඩක් නෑ බං කතා කරලා.. ඌගෙ ඔරිජිනල් එක මොකක්ද කියලා දන්නෙත් නෑලු.. හැබැයි ෆේක්ලු.. මුන්ගෙ රෙද්ද තමා බං.. කමක් නෑ උඹ කියනව වගේ නඩුත් උන්ගෙ බඩුත් උන්ගෙනේ..

    උගේ ඊමේල් එකවත් දන්නෑ බං.. නැත්තං ඊයක්වත් දානවා.. අනිවා සිරා කොල්ලෙක් බං ඌ.. ඒකයි මං නූලකුත් දැම්මෙ ඌ වෙනුවෙන්..
    හෙට රැට කතා කරමු:( උබට කොහොමද බන් ඉතින් කිසි විස්තරයක් උබලා කියන්නෙත් නැහැ අපිට අහන්න වෙලවකුත් නැහැ අපි එන වෙලාවට උබ ඔන් ලයින් ඇත්තෙත් නැ
  • Loading…
  • Loading…
  • Loading…