IveyStyle
Reaction score
1,145

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Current Activity: Logging In
    ඔන්න ඕකනෙ කියන්නෙ හොද හොදම් නැ :dull:
    ඒ මොකො හරි අපරාදයක් නෙ බන්:P
    අපි කැපුනා;)
    අපි ඉතින් හැම වෙලාවෙම හුදී ජනයාගේ පහන් හිත සුව පිනිස නෙ කටයුතු කරන්නෙ:cool:

    ඔව් ඔව් උබ බෝපැලයක් වගෙ තමයි හැබැයි කපුටු බෝ:rofl:
    බෝතලයක් කිව්ව නම් ටිකක් හරි ශේප්:P
    මට බැ නෙ බන් කවුරුවත් නිකරුනෙ අමාරුවෙ වැටෙනවා බලන් ඉන්න:sorry:
    මම එහෙනම් බොරුවට උබෙ හොද කියන්නද:P
    :rofl:
    ඇත්තනෙ බන් කිව්වෙ කාගෙ උනත් දරුවෙක් නෙ:P
    එල එල මචං.. පස්සෙ සෙට් වෙමු..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපං!
    සුභ දවසක්!
    අපෝ එතකොට උඹ හෙන නාකියෙක්නේ.. බැඳලා නැද්ද.. මං හිතන්නෙ ළමයිත් ඇති.. :(
    එතකොට උඹ තවම උසස් පෙළ කරලත් නැහැනේ..
    අතීතය දන්නවා කිව්වෙ බං.. මට සිරාවටම උඹව මීටර් වුනේ අද.. ලොකු මතකයක් නෑ බං.. මට ඇත්තටම අමතක වෙන ලෙඩක් තියෙනවා.. කලින් උඹ එක්ක PM එහෙම හුවමාරු කරගෙන තියෙනවද..? :(
    මාත් කප් ගහන්න ගිහින් කෙලවගත්තා එකපාරක්.. නිදිමරලම මොලේ ස්නායු වල අවුලක් ආවා.. මං දැන් වැඩිය ඉන්නෙ නෑ.. :D තෝ ජොබ් එකක් කරන්නෙ නැද්ද..? වයස එහෙම කීයද..? මට නම් විසි හතරට කිට්ටුයි..
    මං නිදාගන්නෙ පාන්දර තුනට හතරට බං.. එතකන් නිදිමත එන්නෙ නෑ.. :(
    එතකොට තෝ මොකෑ නැගිටලා මෙච්චර රෑ වෙනකන්.. හා දීපං උත්තර..
    එහෙනම් එන්න බැහැනේ.........:(
    මාව ගිලලෝත්........අම්මෝ මට බැහැ
    සැ.යු. ගෑනුන්ට යන්න වෙනස් වියයුතුය
    හරි එළකිරි.......අම්මා ඉන්න දවසක් කියන්න ඇවිත් වැඩ ටික ලස්සනට කරලා දීලා යන්නම් ඕකි.......:) ගණන් මතකනේ
    පැයකට පන්දාහක් ගන්නව අස්පස් කරන්න
    හි හි
  • Loading…
  • Loading…
  • Loading…