prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් TVD ත් මුලින් හොඳයි:yes: ඒත් බන් ඔර්ජිනල් එකේ චරිත හෙන ප්‍රභලයි TVD උන්ට වඩා:rolleyes: Elijah, Klaus පට්ට:cool: මම නම් ඒකයි බලන්නේ.
    එල එල:D
    :lol: කැරි සිද්ධිය..

    ආ.. ඔව් ඒක නම් හරියට වයිට් ඩයමන්ඩ් බෝතලේ වගේ තමා. එහෙනම් ලංකාවෙ හුයන්නක් නෙමේ වෙන්න ඇති.. පිටරට බ්‍රෑන්ඩ් වුණත් හැම එකම හොඳ නෑ බං.. ගූ හැත්තෑවෙ ඒවත් තියෙනවා.. බොන්න තියා කටේ තියන්න බෑ..

    මම ෆුඩ් සිටි එකෙන් ගන්නෙ බං.. ඒකෙ පළතුරු ෆ්‍රෙෂ් එකට තියෙනවා.. එතනත් උඹ කියනව වගේ පළතුරු කපලා කපලා දාලා ප්ලේට් තියෙනවා.. ඒත් එයින් එකක් ගන්න සල්ලි වලින් ඇපල් ගෙඩි හතර පහක්ම ගන්න පුළුවන් බං.. :lol:

    මේ උඹ ෆිල්ම් බලනව නේද.. Trust කියලා ෆිල්ම් එකක් ඇති බලපං..
    බියර් එකක් බිව්වත් බනිනවද බං.. අම්මලා දන්නෙ නෑනෙ බං ඉතිං.. එයාලා හිතනවා ඇත්තෙ බියර් බිව්වාමත් වදිනවා කියලා අරක්කු වගේ.. අපේ තාත්තා බියර් එකක්වත් බොන්නෙ නෑ බං.. ඒකට මම.. :lol:

    බ්ලූ ලේබල් එකද බං.. අර ලංකාවෙ ගහන්නෙ.. මල ජරාවක් බං ඒක..

    ඔව් ඩෝ මගේ බයිට් එකත් ඒකම තමා.. පහේ ගම්මිරිස් කුඩු පැකට් එකක් අරන්, ඇපල් මිදි කපලා දාලා ඒකට ඉහිනවා..

    එල එල.. හැමදාම එකම විදියට ඉඳලා හරියන්නෙ නෑනෙ බං..
    බියර් බෝතල් විසි හතරක් කිව්වනේ.. දන්න කියන බුවෙක් දෙන්නෙක් සෙට් කරගනිං.. උන් ඊට පස්සෙ බෝතලයක් ගෙනෙයි.. නැත්තං ෆ්‍රිජ් එකේ දාලා අරන් තියපං සල්ලි තියෙන වෙලාවක බාගයකුත් ගෙනල්ල ගහන්න.. වදින්නෙ නැත්තං අපරාදෙ බොන එක..

    එහෙම වෙනවා බං.. සමහර විට උඹ කලින් දවසෙ බීපු බ්‍රෑන්ජ් එක චාටර් වුණාම.. එහෙම නැත්තං ඒ වෙලාවෙ බොන බ්‍රෑන්ඩ් එක චාටර් වුණාම.. මමත් එච්චර ආසා නැහැ බං බයිට් එකට මස් මාලු කන්න.. කොත්තු කන්නත් අප්‍රියයි.. රයිසුත් එපා වෙනවා.. හොඳම වැඩේ වොඩ්කා එකක් අරන් ඇපල් ගෙඩි තුන හතරකුත් ගෙනත් ආතල් එකේ ගහන එක.. :D

    උඹට මං මැසේජ් එකක් එව්වා ආවද..? මං වෙනස් වුණා බොල.. :lol: බලපං සීන් එක කියෝලා.. රිප්ලයි පරක්කු වුණාට කමක් නෑ..
    ඇල්කොහොල් දහයයි ගාණක් තියෙනවනේ ප්‍රගියා.. මෙහෙම කරපං.. රෙඩ් ලේබල් බාගයක් ගහලා ඔයි දෙකක් කෙලලා දාපන්.. බඩු බනිස් වෙයි එලකිරි වගේ.. :D

    එල එල.. මාත් බැලුවා උඹගෙන් VM එකක්වත් නැත්තෙ මොකෝ කියලා..
    උඹත් මේ ටිකේ ආවෙ නැද්ද බං.. වී.ඇම් වලින් පේනවා කාලෙකින් ආපු පාටක්.. :lol:
    සිරාවටම මන් හිතුවේ මුහුදේ ගිලුනා කියලා ...මන් බඩී එනකම් හිටියේ...ඔයාට call කරන්න' කියන්න...එයා අවෙත් නැහැ
    ඔව් ගොඩක් ඒවාගේ එහම තමයි උනේ:dull: ඔර්ජිනල් එක නම් එච්චර අවුලක් උනේ නෑ මට TVD වලට වඩා නම් හොඳයි:yes:.ඔව් බන් එහෙම කතා නම් අවුලක් නැතිව බලන්න පුලුවන් එක එප් එකක් දෙකක් චොර උනත් අවුලක් වෙන්නේ නෑ නේ :yes:
    :eek::eek: e mokakda ban eka owa balanna bayayi ban
    mokekda ban e diwa dagena ena eka :eek::eek:

    matath e wage ban

    ubata ithin wadak nane ohe inna kukulane e wageda api rata witarai owwa balanna wenne :(
  • Loading…
  • Loading…
  • Loading…