බියර් බෝතල් විසි හතරක් කිව්වනේ.. දන්න කියන බුවෙක් දෙන්නෙක් සෙට් කරගනිං.. උන් ඊට පස්සෙ බෝතලයක් ගෙනෙයි.. නැත්තං ෆ්රිජ් එකේ දාලා අරන් තියපං සල්ලි තියෙන වෙලාවක බාගයකුත් ගෙනල්ල ගහන්න.. වදින්නෙ නැත්තං අපරාදෙ බොන එක..
එහෙම වෙනවා බං.. සමහර විට උඹ කලින් දවසෙ බීපු බ්රෑන්ජ් එක චාටර් වුණාම.. එහෙම නැත්තං ඒ වෙලාවෙ බොන බ්රෑන්ඩ් එක චාටර් වුණාම.. මමත් එච්චර ආසා නැහැ බං බයිට් එකට මස් මාලු කන්න.. කොත්තු කන්නත් අප්රියයි.. රයිසුත් එපා වෙනවා.. හොඳම වැඩේ වොඩ්කා එකක් අරන් ඇපල් ගෙඩි තුන හතරකුත් ගෙනත් ආතල් එකේ ගහන එක..
උඹට මං මැසේජ් එකක් එව්වා ආවද..? මං වෙනස් වුණා බොල..

බලපං සීන් එක කියෝලා.. රිප්ලයි පරක්කු වුණාට කමක් නෑ..