ඔව් ඒක පලවෙනි එක
පිස්සුද යකො මේකෙ කොටස් අඩු නැ විනාඩි 43ක් තියෙනවා, එහෙම පොඩිම කොටසක් හරි අඩු උනා වගෙ නම් බලද්දි දැනෙනවා බන්
මතක නැද්ද ප්ලැශ් එකෙත් පලවෙනි කොටස ආවෙ මුලින්ම

IT loweth goda 
නෑ බන්
එල එල එක බලපන් ඒක නම මට බලන්න හිතෙන්නෙ කතාව එකම ලයින් එකෙ ගියාට එක්ස්ෆයිල්ස් වගෙ දව්සකින් දව්ස එක එක කතා නෙ තියෙන්නෙ බලන්න කම්මැලි හිතෙන්නෙ නැ
ඇඩෙනවා