යාළුවා Aug 27, 2014 මුහුණට මුහුණ හමුවන තැන සිනහවය.... හදවත අතට දෙන්නට මෙන් කතාවය.... මේවා නොදත් අය වන්නේ මුළාවය.... කුහකයි සොයුර සොයුරිය මේ සමාජය....
මුහුණට මුහුණ හමුවන තැන සිනහවය.... හදවත අතට දෙන්නට මෙන් කතාවය.... මේවා නොදත් අය වන්නේ මුළාවය.... කුහකයි සොයුර සොයුරිය මේ සමාජය....
එළකිරි කොල්ලෙක් Aug 27, 2014 දැන් නම් ෂේප් බං.හිටියටත් වඩා හොඳයි වගේ. ඒ උනාට රෙස්ට් එක වැඩිපුර ගනින්.එක පාරක් වගේ උනොත් ආයෙ
Malinga Aug 27, 2014 ත්රේඩ්වලනම් ඉතින් කමෙන්ට් කරනව. හැමදාම වගේ එනව ඉතින් එළකිරි. ගෙදර ඉන්නෙ නැතුව කොහෙහරි ගියොත් තමයි ඉතින් නැතිවෙන්නෙ. කොහොම ද මල්ලි?
ත්රේඩ්වලනම් ඉතින් කමෙන්ට් කරනව. හැමදාම වගේ එනව ඉතින් එළකිරි. ගෙදර ඉන්නෙ නැතුව කොහෙහරි ගියොත් තමයි ඉතින් නැතිවෙන්නෙ. කොහොම ද මල්ලි?