අයියා පස්සෙන් එන එක එච්චර සුබදායී නෑ. ඒත් අයිය පහු කරගෙනත් බෑනෙ. අයියා පරක්කු වුනොත මාරම සීන් එක තමයි වෙන්නේ. අයියා පස් වෙලා ගියොත් විනාසයි. තරහ කර ගත්තොත් අයියා පල වෙන්න ඉඩ තියෙනව. අයියා පහක් උනත් වෙන්නේ ඒ ටිකම තමයි. අයියා පැනගන්න එක නම් වේදනාකාරි අත් දැකීමක්. සමහර වෙලාවට අයියා පැලටත් යනව. අයියා පැසේ තියාගන්න එක ඇහැට හොඳ නෑ.




