crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අයියා පස්සෙන් එන එක එච්චර සුබදායී නෑ. ඒත් අයිය පහු කරගෙනත් බෑනෙ. අයියා පරක්කු වුනොත මාරම සීන් එක තමයි වෙන්නේ. අයියා පස් වෙලා ගියොත් විනාසයි. තරහ කර ගත්තොත් අයියා පල වෙන්න ඉඩ තියෙනව. අයියා පහක් උනත් වෙන්නේ ඒ ටිකම තමයි. අයියා පැනගන්න එක නම් වේදනාකාරි අත් දැකීමක්. සමහර වෙලාවට අයියා පැලටත් යනව. අයියා පැසේ තියාගන්න එක ඇහැට හොඳ නෑ.
    ගුඩ් මෝර්නින්......:D
    ඔව් මන් උපන් ඇදුමින් ඉන්නයි කල්පනාව....කුක්කු බෝතලයක් සහ නැපියක් ඕන

    :rofl::rofl::rofl:
    සුදු හෙට 10 ට කලින් මට අර කෙල්ල ගැන ලියලා දියන්කෝ මොනා හරි ටිකක්
    මට තෙරුනෙ නැහැ බන් මොකක්ද උනෙ පිඇම් කරපන් වස්තුව
    ඔව්නේ.... party නම් නැහැ....එදාට මන් කුක්කු බෝතලයක් හදන බොනවා
    සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා...
    මටත් කියපන් ඔහොම දෙයක් කරාගන්නා පුලුවන් තැනක් :dull:

    උබෙ මගුලට පස්සෙ රිපල්යි කරන්නම් එප වෙනවා බන් මකනව ලියනවා :sorry:
    ලස්සන පික් දෙකක් දැම්මට තැන්ක්ස් හොදද....මගේ බ්‍රේන් වොෂ් කරනවා නෙහ්:(:(
    මොනාද අලුත් විස්තර??????
  • Loading…
  • Loading…
  • Loading…