dmtx Sep 13, 2014 ඔයා කොච්චර හොදට හිටිය ළමයෙක්ද? වෙනදා මොනවා හරි දෙයක් කිව්වම ඔය සුද්ද සිංහලත් කියන කොල්ලෙක් නේද?
Mr.chachi Sep 12, 2014 math hodin ban...ela ela dinen dina diyunu wenna kiyala prarthana karanawa...oka BMW ekak karaganna wedi kal yanne nathi wei
math hodin ban...ela ela dinen dina diyunu wenna kiyala prarthana karanawa...oka BMW ekak karaganna wedi kal yanne nathi wei
chamali2009 Sep 10, 2014 මේ මොකක් කියනවද? අද උදේ ඉදන් හිටියේ නැහැනේ ඔයා..දැක්කේ නැද්ද අරුණගේ ත්රෙඩ් ඒක.....අෆ්ෆා එකෙන් උස්සපු අටමගලක් ඔය.....
මේ මොකක් කියනවද? අද උදේ ඉදන් හිටියේ නැහැනේ ඔයා..දැක්කේ නැද්ද අරුණගේ ත්රෙඩ් ඒක.....අෆ්ෆා එකෙන් උස්සපු අටමගලක් ඔය.....
sasliit Sep 10, 2014 මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න මොනාද *ත්තෝ කියවන්නෙ? සුජීව ප්රසන්නආරච්චි *ක් පාරක් දුන්නද
මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න මොනාද *ත්තෝ කියවන්නෙ? සුජීව ප්රසන්නආරච්චි *ක් පාරක් දුන්නද
dmtx Sep 8, 2014 මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න
මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න