prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අහ්හ් තරහ වෛ කමට වැරදුනා සොන්නයෝ. මට දැන් තද වෙලා ඉන්නේ හොඳටම. කවුරු හරි මරන්න ඕනේ. මැරෙන්න කැමති නම් වරෙන් සොන්නයෝ. මන්නේ ලෑස්තියි.
    ආහ්හ් වේසි, උඹ ආවේ නෑ නේද? බයවෙන්න එපා සොන්නයෝ. එක මන්න පාරින් මරන්නම්. :yes:
    තවම නිදි..අනේ අම්මපා රටේ තාරුණ්‍යය ඔහොම හොදද මන් අහන්නේ....?
    නැගිටින්න උදේ වෙලා..ගුඩ් මෝර්නින්...මෙහෙම පුලුවන්ද රටක් දියුණු කරන්න මන් අහන්නේ?
    කොම් ඇන්ඩ් කොම් එකේ ෆිල්ම්ස් නැහැ බං.. ඒකෙ තියෙන්නෙ පීසී ගේම්ස් විතරයි.. :(
    අර වීඩියෝ කඩේ බුවාට කියලා බලන්න ඕනි..
    නයින් කියන මූවි එක බලලා තියෙනවා.. අර ගෝනි රෙදි වලින් මහපු ඩයල් වගයක කතාවක් නේද යන්නෙ..? උන්ට පණ එන සීන් එකක්.. දුක හිතෙන කතාවක්..

    උඹ Ratatouille එක බලලා තියෙද.. සුපිරි කතාව මචං..
    ගාල්ලේ සමනල පාලම ගාවට වරෙන් බය නැත්නම් හෙට උදේ 10ට. තෝ ආවේ නැති වුනොත් මම තෝව හොයන් ගෙදරට එනවා. ඒ නිසා බය නොවී වරෙන්.
    ඒ පාර නම් හොඳටම බයවෙලා. බය වෙන්න එපා සොන්නයෝ. අන්තිම ගමන කියල හිතාගෙන වරෙන් acid බෝතලේ සැර යන්න කලින්. :D
    පස්සේ කියන්නේ පැය 48ක කාලයක් දෙන්නම්. ඒ කාල සීමාව තුල සම්පූර්ණ List එකක් ඕනේ. නැත්නම් උඹටත් වෙන්නේ නිග්ග වගේ ගෙවල් දාල යන්න. තේරුණා නේ?
    හරි හරි මොකක් හරි කමක් නැහැ දාගත්තා නම් එච්චරයි.....
    සුද පාට නම් කොල්ලෙක්ට ගැලපෙන්නේ නැහැ...මන් සුදු කොල්ලන්ට අම්මපා කැමති නැහැ....

    මන් බැලුවා නම අමතක වෙලා තිබුනේ
    අඩෝ 8.3 IMDB ratings තියෙන film එකක් නේ යකෝ. තෝ මෙච්චර කල් මට කිව්වේ නැත්තේ මොකොද යකෝ. හිටහන් මේ දැන්මම දානවා down වෙන්න.
    දැන් හොදගත්ත්ද? ඇයි සුදා ඔයා නාන්නේ නැත්තේ?
    පව් බඩීයට බැනල නම් අහුවෙන්න එපා....ගස් බදිනවා උයාව මන් හරි...
    හා හා හොදන් එන්න...එහ්හ් කෙල හල හල ද මැසේජ් දාන්නේ.....?
    සිංදුව අහලා නැහැ සුදු....
    ow bola tho iwara kolada :P
    gemawal 3k gahanna puluwan
    anith eka ba ban gahanna ape pc wala :(

    ara tread eke post ekak danna bari una ban eka yatata awith
  • Loading…
  • Loading…
  • Loading…