කොම් ඇන්ඩ් කොම් එකේ ෆිල්ම්ස් නැහැ බං.. ඒකෙ තියෙන්නෙ පීසී ගේම්ස් විතරයි..

අර වීඩියෝ කඩේ බුවාට කියලා බලන්න ඕනි..
නයින් කියන මූවි එක බලලා තියෙනවා.. අර ගෝනි රෙදි වලින් මහපු ඩයල් වගයක කතාවක් නේද යන්නෙ..? උන්ට පණ එන සීන් එකක්.. දුක හිතෙන කතාවක්..
උඹ Ratatouille එක බලලා තියෙද.. සුපිරි කතාව මචං..