chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නංගියා, මේ පොඩි එකා ඉන්න cartoon එක මොකක්ද?

    හාකෝ හාකො:P
    වැඑමයි කෙල හල හල මැසෙග් දන්න:baffled: මම කිව්වෙ මගෙ වෝල් එකෙ හලපු කෙලක් ගැන:oo:
    එහෙමද හරි අපරාදයක්
    මම මූණ හෝදගෙන එන්නම් දිව ඇද්ද පාර ස්ක්‍රීන් එකෙ ඉදන්:P
    කවුද සමයං ලිව්වෙ:rofl:
    එහෙමද මේ සිංදුවත් අහලා නැද්ද:baffled:
    අහල පහල ලමයි නැ උන් දැන් ඔක්කොම තාත්තල වෙලා:dull:

    ඔව් මම මේ එකෙක් නින්ද යන්නෙ නැතිවට වෙන කරන්න ඩ්හෙයක් නැතුව අපිට වද දෙන්න දාන්න මැසෙග් වලට රිපල්යි කරනවා:angry:
    කෝ ඇවිත් චන්දෙ දානවා දිව අදින්නේ නැතුව...
    කෝ ඔයා පෙන්නන්නකෝ එහෙනම්. ඔයා පෙන්නුවොත් මාත් පෙන්නනවා.:P
    එන්න වෙන්නෙ නැනෙ මේයා

    මුට්ටිය ඉවර කෙරුවේ ගහ මුලදීම මං
    බෝතලේ ඇරපුවාම චියර් කෙරුවේ මං
    රෑ-දවල් ගතවුනාම සැලකුවේ නෑ මං
    දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
    b
    සු උ, වේවා..!
    එක ලමයෙක් නම් බැරියැ,දොලොස් දෙනෙක් විතර දොයි කරන්න ඉන්නවා


    කවුද අනේ ඒක දන්නෙ.. මං ඉතිං හිනාවෙනකොට දත් තිස්දෙකම පේන්න හිනාවෙනවා.. මෙන්න මෙහෙම.. ලස්සනයි නේහ්..?

    [IMG]
    ලහදි උපන් දිනෙ තිබ්බ නෙ... කෝ අපිට කේක්
    එහෙනම් අපි ගියා/සුභ රාත්‍රියක් වේවා...:අප්සෙට් මුණ:
    1. එහෙමත් කරනවද ඔයාට
    2. චන්ඩි චමී :ඇහැක් ගහපු මුණ:
    3. මට අමතක වෙලා :මාවම මරන් කන මූණ:
    4. සොලි හොඳේ :දුකෙන් ඉන්න මුණ:
    5. දැන් යාලු වෙමු..:කූල් මූණ:
  • Loading…
  • Loading…
  • Loading…