amandi3891
Reaction score
216

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතිං කොහොමද අර මට පෝස්ට් කරපු පිංතූරෙ හොයාගත්තෙ.. ඔයා ගාව පොත නැත්තං..? :(

    කොහෙද හලෝ මෙච්චර කල් ගිහින් හිටියෙ..
    මං හිතුවා අපිව අමතක වෙලා කියලා..
    අර පොත හොයාගත්තද..?
    හෙව්වා හෙව්වා හම්බවුනේ නෑනෙ.. :(
    ඉතිං දෙයියනේ මේ පිංතූරෙ දාලා තියෙන්නෙ, ඔයා ගාව පොත ඇතිනේ..
    මොකටද ඔන්ලයින් කියවන්න හොයන්නෙ..?
    දෛවයෝගයකින් නොවේදෝ
    හමුවුණේ අප හමු වුණේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුණේ

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි යෞවනේ
    ශෝකයේ රුදු වේදනාවේ
    කඳුළු සයුරේ උල්පතයි

    නඳුන් උයනයි ස්නේහයේ ඔබ
    සඳුන් සිලිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගේ උල්පතයි
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
    සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා

    එකට එක් වී එකට කා බී එකට සැතපීලා
    උගුල අටවයි විපත පටලයි මෘග ගති පාලා
    ලෝකයේ මර විසක් නැත වෙන මිනිස් විස වාගේ

    තියෙන ඇත්තා නැති තැනැත්තා තඹයකට නොතකා
    ඔහුගෙ නැතිකම් දුබල බැරිකම් පෙනි පෙනිම මිරිකා
    සැප විඳී පණ ගියත් පෑගී අනිත් මිනිසාගේ

    යුක්ති ධර්මෙන් ජය ගනීවි දිලෙන ලෙස නිරිදා
    මෑත නැතිවෙයි ඈත හෙලිවෙයි යම් දිනෙක මතුදා
    ඔහු එදා පිහිටවත් නොලැබෙයි ඔහුගෙ සෙවනැල්ලේ
    සයුරක් නොඳුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ
    වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නේ නෑ

    කඳුළක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා
    ලැබුණත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා

    සිසිලක් නොමැති අහසින් වැසිදිය යදින්නෙපා
    ලැබුණත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා
    හ්ම්.. ඊයෙ මැච් එක නම් පට්ට.. පක්ස්තාන් පරයන්ට දෙන්න ඕනි.. මට පේන්න බැරි ටීම් එකක්..
    මාලිංග හිටියොත් වහක් වෙනවා.. ඌට අමර ගැහිල්ලක් ගහනවනේ.. :lol:
    The last 10 visitor(s) to this page were:
    1118lakmalkumara+
    crazybuddy
    Crazyeranga
    Dinushasankalpa+
    gayankuwait+
    hacker T+
    Malinga+
    maxboysl+
    rashee_irosh
    sdlrs6
  • Loading…
  • Loading…
  • Loading…