prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොහේ යන්නද යකෝ:dull:.එපා වෙලා ඉන්නේ වැඩ වැඩියි:dull:
    මම ඒ කාලේ ඔය game වලට කොච්චර ආසද කිව්වොත් මචන් ඕක ගන්න කලින් ඕක ගහනවා හීනෙන් දැක්කා බන් දවස් ගානක්. හෙන සතුටින් ඉඳලා ඇහැරුනාම හෙනම දුකයි. පස්සේ ඕක හම්බ වුනාම ලෝකෙම ලැබුණා වගේ. ඒ දවස්වල famous වෙච්ච සකුරා range එකේ එවුන්ගේ nonstop එක දාගෙන තමයි ඕක ගහන්නේ මම.

    ඒක මම ගත්තේ Rs.350 කට බන්. ඒ දවස්වල අපි හෙනම දුප්පත්. ඕවාට Rs. 350 වියදම් කරන එකත් ලොකු දෙයක්. අඩුම ගානේ ඒ කාලේ අපි කිරිපිටි බිව්වේත් නෑ බන්. plain tea එක බීල තමයි ඉස්කෝලේ ගියේ. හෙන කලාතුරකින් තමයි anchor එකක් ගේන්නේ. ඒ කාලේ නම් මතක් වෙද්දී දුකයි සතුටයි දෙකම දැනෙනවා.

    දැන් නම් ඉතින් අවුලක් නැතුව ජීවත් වෙනවා බන් සාමාන්‍ය විදියට. :)
    MAN EWA CLICK KALE NA KUKULO
    ME UBA DANNAWADA
    VEHICLE LICIEN GANNA GANNA EXAM EKATA
    PRASHNA 40N KEYAK HARI YANNA ONEDA PASS WENNA
    mama dunne na kukulo :sorry:
    hariyatama hari kukulo mokakda manda install wela :eek:
    ehema wenne kohomada ban :eek::eek:
    3k ganna? e oya inna officersla katata ganna tarama anuwa ban:P
    mama salli kyarayek newei kiyala uba dannawane:P eth pyako lankawa kiyanne amuthu ratak. mama ubata liktha 3 ekka aluth ekak aran enne.
    පස්සේ යන්තම් අඬලා අඬලා එයින් එකක් නම් ගෙන්න ගත්තා.
    මොන super mario ද බන්? පොඩි කාලේ අපේ ගෙවල් ගාව එකෙක් යාළුවෙක්ගෙන් video game කියල ඒ කාලේ කියපු අර අතේ තියන් ගහන game එකක් ඉල්ලන් ඇවිත් ගැහුවා. ඒත් ඌ මට ඒක අල්ලන්නවත් දුන්නේ නෑ බන්. ඒ කාලේ මතක් වෙද්දී ඇඩෙනවා.
    man lagadi enawa...biothal ganna berida dow.mage custem eke yaluwo innawa .air force officers hode...rata ewa ganna puluwan huttho lankawe iddith.
    මම පොඩි කාලේ කවදාවත් deck piece බලලා නෑ බන්. සිරාවටම. game ගහලත් නෑ. අඩුම ගානේ දැකලවත් නෑ බන්. ඉස්සෙල්ලම phone එකකින් කතා කලෙත් 12 වසරේ ඉද්දි. :(
    offic eke ekata awot tiyenne ban :(
    heta balannam

    tho mata rep dunnada ara tread eke aaaa yako
    බැලුවා කියන්නෙ බන් ඉස්සර අයියා ගේනවා ඒකෙන් ඔහොම්මම මමත් ඕවා බලන්න පුරුදු උනා :yes: උබට කියන්න මේ හරියෙන් අපෙ ගෙදර තමයි ඩිවිඩි ප්ලෙයර් එකක් තිබුනෙ අගල් 29 ටිවි එකක් එක්ක( අර බන්ඩි මොඩෙල් එකක්) ඔය 2001 විතර මගෙ යාලුවො සෙට් එකට හෙන ලොකුයි එක:Pඉස්සර ඩිවිඩි 4ක් විතර ගෙනවා උදෙට හින්දි, ඉන්ග්ලිශ්,චයිනිස්,කාර්ටුන් එකකුත්:yes: ගොඩක් වෙලාව්ට සෙට් එකම අපෙ ගෙදර හවස් වෙනකං:dull:
    "බැලුවා කියන්නෙ බන් ඉස්සර අයියා ගේනවා ඒකෙන් ඔහොම්මම මමත් ඕවා බලන්න පුරුදු උනා උබට කියන්න මේ හරියෙන් අපෙ ගෙදර තමයි ඩිවිඩි ප්ලෙයර් එකක් තිබුනෙ අගල් 29 ටිවි එකක් එක්ක( අර බන්ඩි මොඩෙල් එකක්) ඔය 2001 විතර මගෙ යාලුවො සෙට් එකට හෙන ලොකුයි එකඉස්සර ඩිවිඩි 4ක් විතර ගෙනවා උදෙට හින්දි, ඉන්ග්ලිශ්,චයිනිස්,කාර්ටුන් එකකුත් ගොඩක් වෙලාව්ට සෙට් එකම අපෙ ගෙදර හවස් වෙනකං"

    අනේ නිකන් පලයන් බන් යන්න බොරු ගහන්නේ නැතුව. අපි අහුවෙයී ඕවට... :D
    එල එල.. ටොම් ඇන්ඩ් ජෙරී සෙට් එක නම් මං බැලුවා.. පට්ට ආතල් බං..
    දැන් නම් CRT ටීවී හොයන්නවත් නෑ බං ආසාවටවත්..
    හැම ගෙදරම තියෙන්නෙ LED, LCD නේහ්..
    අන්න අපේ ගෙදර නම් ඇති CRT ටීවී විස්සක් විතර.. හදන්න ගෙනත් දාපුවා..
    අහල පහල එවුන්.. හදන්නෙ නෑ මං ලොවෙත් ඕවා.. :lol:
    උඹ හුත්තො කැරි කාටූන් සෙට් එකක්නේ බලලා තියෙන්නෙ.. හොයාගන්න ඕනි සෙට් එකම.. පරණ ෆිල්ම් නිසා තමා බං අවුල.. මං මේ කොලේක ලියන් ඉන්නෙ සෙට් එකම.. :D
    ඔව් බං ගෙදර යන වෙලාවක හරි ටවුන් යන වෙලාවක හරි බලන්න ඕනි..
    මවුස් හන්ට් බලලා නැහැනේ.. :(
    ඩෙස්පරාඩෝ වගේ නමක් තියෙන කාටූන් එකක් තියෙනවද බං..
    මං එහෙම එකක් බැලුව වගේ මතකයි..
    ME ME MAGULATA VIRUS EKAK AWILLADA MANDA OI
    NET YANAKOTA SAMAHARA WACHANA LINK EKAK WIDIHATA HIGHLIGHT WENAWA LUTHEN TAB OPEN WENAWA :(
    වැල්ලේ වලවල් කපන්න තෝ හිතවාද මාත් තෝ වගේ වැල්ලේ එකෙක් කියලා? :D
    (මේකට නම් ඇත්තටම රිදෙයි. :P )
    සොන්නයට කට උත්තර නැති වෙන්න රිදිලා/ බයවෙලා
  • Loading…
  • Loading…
  • Loading…