chamali2009 Sep 13, 2014 රිකවරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් හොයා ගන්න .....අවුලක් නැහැ ...ෆට ෆට ගාලා එයි පරණ ඒවා ඔක්කොම
chamali2009 Sep 9, 2014 සිරාවට අයියේ මන් දැක්කේ නැහැනේ...පහු ගිය දවස් ටිකේ හරියට' කිරිය පැත්තේ එන්න වත් බැරිවුනා.....ගොයම් කපනවනේ....කුබුරු වැඩ...මන් දැක්ක නම් ඉතින්ත්රෙඩ් එකකුත් දානවා අනිවා
සිරාවට අයියේ මන් දැක්කේ නැහැනේ...පහු ගිය දවස් ටිකේ හරියට' කිරිය පැත්තේ එන්න වත් බැරිවුනා.....ගොයම් කපනවනේ....කුබුරු වැඩ...මන් දැක්ක නම් ඉතින්ත්රෙඩ් එකකුත් දානවා අනිවා
chamali2009 Sep 9, 2014 හෆොයි උපන්දිනෙකුත් තිබිලා....මන් දන්නෙත් නැහැ....සුබම සුබ උපන්දිනයක් අයියේ ඔයාට.......