prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැඩ කරගෙන යනවද......? රණ්ඩු වෙන්න වත් කෙනෙක් නැහැ
    Telugu චිත්‍රපට බලන්නෙ නැද්ද උඹ.. ඒවයි සමහර එව්වා පට්ටයි බං.. Tamil ඒවා නම් මං බලන්නෙ නෑ.. ටොම් කෘෘස්එගෙ අලුත් ෆිල්ම් එකක් ඇවිත් තිබුණා.. මෙලෝ රහක් නෑ බං.. උඹ බැලුවද..? මල විකාරයක් යන්නෙ..
    වැඩිය දන්නේ නෑ ඕවා ඇහැට කනට පේන දේවල් බන්:P මේ ටිකේ sgu සීසන් 2 බැලුවා මේකේ ආවත් වැඩක් නෑ වලිනේ:dull:ඔව් ඉතින් ඇගියාත් කාවහරි ලිඳට දාන්නමනේ බැලුවේ:yes:
    හ්ම්ම් , එපා වෙනව බන් , මේ සිකුරාදට සෙට් වෙනව අපි
    හා හා එහෙම කියමු...මන් hi කිවුවම යන්න යනවා...ඔහොම තමයි මිනිස්සුන්ට හරියද්දී....කමක් නැහැ කමක් නැහැ....
    මන් ඔයා එද්දී නෙමේ ගියේ...data ඉවර වෙලා ගියේ....

    ඔහොම යන්නකෝ...ජයෙන් ජය!!!!!
    ඒක නම් ඇත්ත.. මම Trailer එකත් බලලා IMDB රේටින් එහෙමත් බලලා තමා ගේන්නෙ.. නැත්තං ලොවෙත් ගන්නෙ නෑ.. හැබැයි අලුත්ම ෆිල්ම් වල සමහර වෙලාවට රේටින් අඩුයි.. ඒ උනාට ෆිල්ම් එක හොඳයි.. උඹ ගොඩ්සිලා බැලුවද..? මෙලෝ රහක් නෑ..

    ඔව් ඔව්.. ලස්සන කෙල්ලෙක් ඉන්නෙ ඇනිමේෂන් උනත්.. ආසාවෙන් බැලුවා බං..

    උඹ මොන වගේ ෆිල්ම්ද වැඩියක් බලන්නෙ..?
    කාපුවා රිදෙනකොට අඬාගෙන එනවා නේ... තව අඬපන් සොන්නයෝ... මම හෙට තෝ හොයන් එනවා. :yes:
    අපි එනකොටම යනවා වගෙ හරි හරි ඔහොම කරන් යන්නකො:dull:

    Last Activity: Today 11:25 PM
    Current Activity: Viewing User Profile
  • Loading…
  • Loading…
  • Loading…