chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැඩිම වුනොත් මම ඔය ත්‍රෙඩ් වල පෝස්ට් 5 ගානේ දාලා ඇති :S බම්ප් කරන්නේ එහෙමද :\
    :P මම නම් ඔය ත්‍රෙඩ් බම්ප් කරන්නේ නෑ. මගේ ෆන් එක ගන්නවා විතරයි :D
    නැතුව ඉතිං.. තාත්තට පට්ට ආඩම්බරයක් දැනෙනවා ඇත්තෙ.. යාළුවෙක්ට මෙච්චර ආඩම්බරයක් දැනෙනවා නම්, තමන්ගෙ තාත්තට කොහොම ආඩම්බර ඇතිද.. ඔයා වගේ දුවෙක් ඉන්නෙක ගැන..:nerd:
    ආහ්.. එල එල..
    ඔව් ගයියා මට වඩා ෆේමස්නේ.. එලකිරි ඔටුවා කිව්වාම නොදන්න එකෙක් නෑ.. :lol:
    ඒ වුනාට වයසට ගිහින් බැන්ඳම ලමයි හදන එක ප්‍රශ්නයක් වෙනවා.. ප්‍රශ්නයක් කිව්වෙ ළමයි ලොකු වෙනකොට අපි නාකි වෙනවා.. :lol:
    දුක් වෙන්නෙ හලෝ තවම බඳින්න බැරි වෙච්ච නිසා.. :D
    මේ මාසෙට විසි හතරක් වෙනවා.. :(
    හ්ම්.. හ්ම්.. එහෙම එකක් නම් ලඟ එනවා.. ඒත් මං උපන්දින ගණන් ගන්නෙ නෑ සුදෝ.. වයසට යන එක ගැන දුකයි හැබැයි.. :(
    අපෝ වෙලාවට දැක්කෙ නැත්තෙ.. මල විනාසයක් වෙන්නෙ දැක්කා නම්.. :lol:
    නිදියගන්න ඕනි.. තවම නිදිමත ආවෙ නැහැ.. :(
    අපේ උන් සිංදු කියනවා.. නින්ද යන්නෙ නෑ ඉතිං..
    අපි එනකොටම යනවා වගෙ හරි හරි ඔහොම කරන් යන්නකො:dull:
    අපි එනකොටම යනවා වගෙ හරි හරි ඔහොම කරන් යන්නකො:dull:
    ඊයෙ නින්ද ගියෙ උදෙ 4ට ආයෙත් 4.35 ඇහරුන ආයෙත් නින්ද ගියා 515ට විතර 6ට එලාම් එකට ඇහැරුනා ආයෙත් නින්ද ගියා 7ට නැනිට්වා :dull:
    මම එව දන්නෙ නැති නිස උන් මට කියල දෙනවා:oo:
  • Loading…
  • Loading…
  • Loading…