Tomcat.... උඹට හොඳ වැඩේය.
එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය.
උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි.
උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය.
උඹ හිතා ඉන්නා තරම් ප්රශ්න මෙහේ නොමැත.
ඔය ඉතින් උඹ දන්නා තරමය.
