TomCat077
Reaction score
601

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වෙන පිංතූරයක් තිබ්බෙම නැද්ද කුකුලො.. මට පේන්න බැරි වේසාවියක්..
    Tomcat.... උඹට හොඳ වැඩේය.
    එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය.
    උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි.
    උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය.
    උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත.
    ඔය ඉතින් උඹ දන්නා තරමය.:P
    මේ ලෝකේ හරිම දරුණුයි..ඊට වඩා මේ මදුරු කරදරේ...කොහොම ඉවසන්නද මන්ද මේ ඔක්කොම
    මන් හිතන් ඉන්නේ කෙලින්ම ලොකු හෝටලයක් පටන් ගන්න ...ඔයා කිවුවා වගේ..මොකද නැත්නම් හරි අවුලක් වෙනවා......
    පොඩ්ඩක් මියුසික් පැත්ත බලන්නත් ඕන
    ඔව් ඇත්ත.....
    හම්බන්තොට දියුණු කරන්න හැදවට වැඩක් නැහැ තමයි...මාත් එකමයි කියන්නේ...දැන් දැක්කනේ මහා ලොකුවට වාරයකුයි , ගුවන් තොටුපලකුයි හැදුව...හ්ම්ම් හ්ම්ම්
    ලෝකේ මිනිස්සු හරිම දරුණුයි....පරිස්සමට ඉන්න......
    මන් බටර් කන්නේ නැහැ....ජෑම් නම් අවුලක් නැහැ...එත් ඉතින් මොකුත් නැත්නම් නිකන් හරි පාන් පෙත්ත කනවා ඔන්න ඔහේ
    ආයෙ කොපි පෙස්ට් කරොත් අත් බැදලා මාලු ටැංකියට දානවා මාලු කොටලා මැරෙන්න:angry:
  • Loading…
  • Loading…
  • Loading…