ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ...
    අපි නෑ රැවටෙන්නේ..
    නටපු දා එලි වෙන්නේ..
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ...
    අපි නෑ රැවටෙන්නේ..
    නටපු දා එලි වෙන්නේ..
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..
    අම්ම මන් කියෙවුවා. ලංකා පත්තරේ යනකොටම. තව පොත් කියවන්න අස අය ඉන්නවනම් එයාලාටත් ශෙයා කරන්න
    ඒකට දැම්මා මගෙ යාළුවෙක්. අර හින්දි වගේ සින්දුව කරන කෙනාම. අපි බැලුවෙ ට්‍රැක් එකක් අළුතෙන්ම කරලා දාන්න. මං මේ දවස් වල ඒකට වැඩ කරගෙන යනවා අක්කෙ
    ගත්තා හොඳවැයින් අල ගෙඩි කිහිපයක්.. ඒක තම්බලා ටිකක් විතර නිවෙන්න අරිනවා..:yes: අල ටික තැම්බෙනකල් හොඳ වෑයින් ලොකු ලූණු ගෙඩියක් අරං හීනියට ලියලා ඒකටම කරපිංචා කොල ටිකකුත් ලියලා දාලා ලුණු ටිකකුයි යන්තමට වගේ මිරිස් කුඩු ටිකකුයි දාලා තේම්පරාදු කරගන්නවා... :)
    ඒක තෙම්පරාදු වෙලා ඉවර වෙද්දී අල ටික තැම්බිලා නිවීගෙන යනවා නෙව.. ආන්න එතකොට අල ටික පොතු ඇරලා අරං අර ලූණු තෙම්පරාදුවටම දාලා ඒකටම තව බටර් හරි මාගරින් හරි හැදි දෙහෙකුත් දාලා තව ලුනු ටිකකුත් එකතු කරලා හොඳට පොඩි කරගන්නවා...
    අලවල රස්නෙට බටර් දිය වෙලා හොදින් මේක පල්ප් එකක් බවට පත් වේගන එද්දී ඕකටම පාන් පිටිත් එකතු කරන්න ඕන...:yes:
    සාමාන්‍යෙයන් අල වල ප්‍රමාණයටම වගේ පිටි එකතු කරලා ගත්තම හරි...:)
    කෙට්ටු නැහැ ..ගානට...5'5 නෙහ් ....සෝ ශේප්...එත් බර නම් අවුල්
    නැහැ නැහැ හොදට ලියලා තියෙනවා.....එකයි බැලුවේ..මදැයි ඔහොම ලියගත්තම....
    නිකන් කට තිබිච්ච පලියට හැම එකකටම පනින්න එපා..ඒක සහෝට අදාල දෙයක් නෙමෙයි..නිකන් පශ්චාත් බාගේ දෙන්නැතුව ඉන්න..
  • Loading…
  • Loading…
  • Loading…