dmtx Sep 13, 2014 ඔයා කොච්චර හොදට හිටිය ළමයෙක්ද? වෙනදා මොනවා හරි දෙයක් කිව්වම ඔය සුද්ද සිංහලත් කියන කොල්ලෙක් නේද?
5tech Sep 13, 2014 අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01 :frown: http://www.elakiri.com/forum/showthread.php?p=17130305#post17130305
අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01 :frown: http://www.elakiri.com/forum/showthread.php?p=17130305#post17130305
chamali2009 Sep 11, 2014 අහ දුවට කියන නම..මේ ඒක නෙමේ ඔයා ඒක පාරටම යන්නේ කොහෙද..කියලා යන්න යනවා නම් කිරියෙන්
gangst3r.93 Sep 11, 2014 බඩියට දාපු vm එක දැකල කමෙන්ට් ආවෙ එකේ ඇදුම අන්දන්න පුළුවන් ස්ටෝර් එකට ගිහින්.පරණ එකේනං බෑ
crazybuddy Sep 11, 2014 ආ.. මං හිතුවෙ උඹලගෙ ඒවයි ඇඳුම් ඇදපු පොරක් ඉන්නෙ කියලා.. එල එල මචෝ.. මේක බාගත්තා.. APK ඩවුන්ලෝඩර් එකෙන්..
ආ.. මං හිතුවෙ උඹලගෙ ඒවයි ඇඳුම් ඇදපු පොරක් ඉන්නෙ කියලා.. එල එල මචෝ.. මේක බාගත්තා.. APK ඩවුන්ලෝඩර් එකෙන්..