chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හායි සුදූ..
    ලෙඩ උනා නිදිමරලා ආයෙම පාරක්.. :(
    කැගැහලා නැති උනත් අපි කවුරුත් අඩනවා අඩ්ලා තියෙනවා,අඩන එක ඇස් වලට වගෙම හිතටත් හොදයි ඔයා නිතරම ස්ක්‍රින් එක දිහා බලන් නෙ ඉන්නෙ ඇස් වල තෙත ගතිය අඩු කරනවා අනිත් එක විසබිජ කුනු දුවිලිත් සුද්ද කරනවා අඩන එක අවුලක් වෙන්නෙ නැ අවුලක් උනත් අඩන හේතුවෙයි තියෙන්නෙ, ඇඩුවට කමක් නැ හැබැයි කටවත් නොපෙනෙන්න අඩන්න
    අර ඔයා ගැන විරිදුව ගිය ත්‍රෙඩ් එක සිරා ගත්තද අයින් කෙරෙව්වේ. :eek:
    හදවත ඇත්තෙ රිදුමටයි මිනිසා හැදෙන්නෙ රිදෙන තරමටයි ලු:dull:
    ඔබ දන්නවා නම් එක කදුලු බිදක්
    සිත යටට වෙලා දුක් විදින තරම්
    එක කදුල උනත් නෙත යටට ඈවිත්
    යලි ඔබේ පයට පෑගෙනවා නම්...


    එක මලක් තනන්නට රුවට රුවින්
    ගහ වෑල දුක් ගින්දර විදින තරම්
    ඒ පිපෙන මලත් කලු දෙබරෑ ඈවිත්
    විශ තුඩින් පෙලා රිදවනවා නම්...


    දස මසට වඩා පුරනා පෙරුම්
    ලොව හදන වඩන මව්වරුණි උතුම්
    මට කියාදෙන්න ලොව ඈතිද ඉතින්
    වෙන අරුතක් මේ දිවියේ උතුම්...
    අපරාදෙ මට ලියගන්න බැරි උනා නෙ ඔහොම දෙයක්:rofl:
    ලස්සනට ලියලනේ. බලන්නකෝ. පට්ට සිරාවටම. මට මැරෙනකන් හිනා එක කියෝලා.:P
    ලස්සනට ලියලනේ. බලන්නකෝ. පට්ට සිරාවටම. මට මැරෙනකන් හිනා එක කියෝලා.:P
  • Loading…
  • Loading…
  • Loading…