chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට ඔය සිංදු කෑලි තෝරන්න දන්නේ නෑ අනේ.:dull:
    ඕනේ නෑ..දැන් කීයක් කියුවද බලලා කියන්නම් කියල.
    හැමදාම ඇහුවොත් ඕකේ mb නෑ..
    මොකද්ද ඔය ලෙල්ල හුටන් පැකේජ් එක.
    :මළ පැන්න මූණ:
    ඒක තමා කට්ටිය බට්ටා කියන්නේ.
    elaකිරියේ මගේ යූසර් නේම් එක ඇරුණම මට තව නම්6ක් ද කොහෙද තියෙනවා...:dull::dull::dull:
    බලා වැලපෙමි ... නෙලාගනු බැරි ... හන්තාන සිහිනේ ...
    දරා නෙත් අග ... දොවා සිත් මල ... ගොතනු මැන ළදුනේ ...
    සංසාර සිහිනේ .........

    වැහි පබළු යට ... රගමඩල මැත ... ඔබේ දෑතේ තුරුළු වෙන්නට
    බිසෝ හැර ගිය ... ලසෝ රග හළ අමාවක අදුරේ ...
    නොඑනු මැන ළදුනේ ..

    බලා වැලපෙමි ... නෙලාගනු බැරි හන්තාන සිහිනේ ...

    වඩින තුරු සද ... දුරින් ඉන්නම් ... තරු ඇදුරු පෙම් ගී අහන්නම්
    සොදුරු ඒ සද දියේ එන්නම් ... ඉදිනු මැන සොදුරේ ...
    හන්තාන අරණේ ...

    හන්තාන සිහිනේ ...
    හන්තාන සිහිනේ ...
    හන්තාන සිහිනේ ...
    වරදක් කලත් සිතකින් නොවේ
    රිදවන්නෙ පලිගන්නේ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස් දෙක වගෙයි

    ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා
    අප එක් වෙලා කුමටදෝ
    වෙනසක් නොවේ මගෙ හිස් අතින්
    පිසලන්නෙ කොයි කඳුල දෝ

    අසරන ඔබයි තනි වුනු ඇයයි
    මට සාප කල යාවිදෝ
    ඔබේ ලොකයෙන් ඇගෙ ලොකයෙන්
    සමු ගන්න සිදු වේවිදෝ.......

    දීප්තිය වැඩිකමට ඇස් නිලංකාර වෙනවා :oo: ආයිත් ඇස් පියාගත්තා:P
  • Loading…
  • Loading…
  • Loading…