gangst3r.93
Reaction score
655

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ehema kiyapu nisaama thamai ahuwe :P:rofl:
    just kidding bro,, mamath ekathu karanawa kasi witharak newei podi podi antiques,furniture.wage dewal.mamath athatama wikunanna kamathi naa.:D

    ela
    කැරියා කොහොමද එහෙනම් මධ්‍යම රාත්‍රී දොළහ පසු වූ පසු වී ඇම් එක දැම්මෙ..
    තෝ මොකෝ රෑට නිදි මරන්නෙ නැත්තෙ බැල්ලි..
    ඔය VM එකත් දාලා තියෙන්නෙ රෑ දොළහ පැනලා..
    Sony Xperia Z Ultra..

    මගේ ෆෝන් එක විකුනනවා.. බෙල්ලටම හිරවෙන සල්ලි අව්ලක් නිසා... කිසිම හිරීමක් නෑ... 100% ඔක්කොම... කම්ප්ලීට් බොක්ස් විත් ඇසසරිස් තියනවා.... ගන්න කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න....

    දැන් නම් හොඳයි බං.. ඩොකා හම්බෙන්නත් ගියා පෙරේදා.. පොර කිව්වා බෙහෙත් තවත් අවශ්‍ය නෑ කියලා.. නිදිමරන එක නවත්තන්න කිව්වා.. උඹලත් නිදි මරන එක නවත්තපං.. හොඳ නෑ බං..
    දැන් සනීපයි මචං.. ඒත් ඩොක්ටර් කිව්වා මොලේ ස්නායු අවුල් හදාගන්න එපා කියලා.. නිදිමැරුවාම මොලේ ස්නායු වලට හුඟක් අවුල් වෙනවලු.. මේ දෙවනි වතාව බං.. තව පාරක් නම් හදාගන්න බෑ.. දැන් කලින්ම නිදාගන්න යනවා ඒ නිසා..
    ☹.ඔබේ තාත්තා දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ ඉරණමයි. එහෙත් ඔබේ මාමණ්ඩි දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ මෝඩකමයි.
    ☹.මා ඉපදෙන විට උගත් කෙනෙකි අධ්‍යාපනය මා විනාශ කලේය.
    ☹.අභ්‍යාස මිනිසා සම්පූර්න කරයි. එහෙත් කිසිම කෙනෙක් සම්පූර්ණ නැත. එසේ නම් මොකට අභ්‍යාස කරනවද?
    ☹.අප සිටින්නේ අනුන්ට උදව් කිරීමට බව සත්‍යයක් නම් අනුන් සිටින්නේ මොනවා කරන්නද?
    ☹.මුදල් යනු ජීවිතයේ සියළු දේ නොවේ. මාස්ටර් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ් වශයෙන් ක්‍රෙඩිට් කාඩ් ද තිබේ.
    ☹.කෙනෙක් සතුන්ට ආදරය කල යුතුය. උන් හරිම රසයි.
    ☹.සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනියක් සිටී. සෑම අසාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනුන් දෙදෙනෙකු සිටී.
    ☹.සෑම පිරිමියෙක්ම විවහා විය යුතුය. මක් නිසාද යත්, ජීවිතයේ එකම දෙය සතුට නොවන බැවිනි.
  • Loading…
  • Loading…
  • Loading…