crazybuddy Sep 20, 2014 හ්ම් හිටියා හුඟක් වෙලා.. ඔයාට VM එක දාලා පැය තුනක් විතර හිටියා.. ඔයා දකින්නෙ නැතුව ඇති..
dath kimbula Sep 20, 2014 වැටෙන්න බොන්නේ නෑ කිකිළියේ..... ඔය තියන නිසා එක ෂොට් එකක් ලාවට දා ගත්තා........ නිකන් පොඩ්ඩක් සැහැල්ලු වෙන්න වගේ....... මගේ වෘත්තියට මේකේ මඩ ගහන මිත්තර-ප්රතිරූපකයො ඉන්නව නේ....උන් කරන වැඩ වලට තමා ආතතිය හැදෙන්නේ..........
වැටෙන්න බොන්නේ නෑ කිකිළියේ..... ඔය තියන නිසා එක ෂොට් එකක් ලාවට දා ගත්තා........ නිකන් පොඩ්ඩක් සැහැල්ලු වෙන්න වගේ....... මගේ වෘත්තියට මේකේ මඩ ගහන මිත්තර-ප්රතිරූපකයො ඉන්නව නේ....උන් කරන වැඩ වලට තමා ආතතිය හැදෙන්නේ..........