KPZ Sep 21, 2014 හම්මේ..... ඉඳි ආප්ප කාපු කාලයක් මතක නැහැ දැන්නම් වෙඩි තිබ්බත් කමක් නෑ වගේ... පරිප්පු හොද්දකුත් එව්වනම් මරු
හම්මේ..... ඉඳි ආප්ප කාපු කාලයක් මතක නැහැ දැන්නම් වෙඩි තිබ්බත් කමක් නෑ වගේ... පරිප්පු හොද්දකුත් එව්වනම් මරු
thanujaka Sep 21, 2014 තී ම නේද කිව්වේ බොළ මාව දැක්කෙවත් නෑ කියල... එකට තමයි කිව්වේ ඔව් මම දවස් දෙකකින් ලොග් උන් නෑ කියල..
KPZ Sep 21, 2014 මන් දවස් 7ම වැඩ. උදේ 9 ඉදං රෑ 10.30 වෙනකන් කඩේ ඉන්නෙ. ඒ අතර තමයි කථාව ලියන්නේ. ඒකත් නිකන් ලියන්න බැහැ. පරණ දේවල් මතක් වෙන්න relaxing music එකක් අහගෙන ලියද්දි. ඒ අස්සේ සිංහලෙන් කොටනකොට පන යනවා. අද ඉරිදා නිවාඩු නිසා කඩේට මිනිස්සු එනව වැඩි හරි අමාරුයි ඉතින්........
මන් දවස් 7ම වැඩ. උදේ 9 ඉදං රෑ 10.30 වෙනකන් කඩේ ඉන්නෙ. ඒ අතර තමයි කථාව ලියන්නේ. ඒකත් නිකන් ලියන්න බැහැ. පරණ දේවල් මතක් වෙන්න relaxing music එකක් අහගෙන ලියද්දි. ඒ අස්සේ සිංහලෙන් කොටනකොට පන යනවා. අද ඉරිදා නිවාඩු නිසා කඩේට මිනිස්සු එනව වැඩි හරි අමාරුයි ඉතින්........