chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැඩක් නෑ බං. අපි මෙතන බොරුවට රත්තරංලා හැන්කොක්ලා වගේ පෝර ටෝක් දිදී ඉන්න එක තේරුමක් නෑ බං. මෙතන පොර ටෝක් විමානයක් නෙමෙයි බං. ආතල් ගන්න තැනක්. අනික මෙහෙම ඉද්දි පට්ටම නිදහස්. අනික මෙතන ඩො චරිතේ අරන් ගියොත් ස්ට්‍රෙස් වෙලාවට වත් ආතල් එකක් ගන්න මේකට එන්න හිතෙන එකක් නෑ මේකේ ඉන්න මානසික අසහන කාර සෙට් එකේ හැටියට. අනික තමයි මිනිහෙක් ගරු කරන්ඩ ඕනේ තව කෙනෙකුගේ ගති ගුණ වලට, නිහතමානී කමට සහ මනුස්ස කමට මිසක් රත්තරංලා වගේ මේකේ පෝර ටෝක් දීලා තමුන්ගේ පම්පෝරියට නෙමෙයි කියලා මම තදින්ම විශ්වාස කරන කෙනෙක්.
    හම්මේ එකනම් තදටම රිදුනා...... දැන්නම් නිදිත්මතයි... ගුඩ් නයිට්.. බුදුසරණයි,,, ස්වීට් ඩ්‍රීම්ස්.........!!!
    නිදාගන්නත් ඕනේ ඒ උනාට නිදිමත නැහැ නේ මට..:(
    වෙනද හීනියට පොඩ්ඩයි ගහන්නේ අර බරසාරේට සූර් වෙන්නම ගසන එක ගැසුවා ගැසුවා එත් නිදිමත නෑනේ...
    අනේ මන්ද මේ දැන් බලද්දී PM දෙකකටත් පටලවල උත්තර යවල එකෙක් අහල එවල මේ මොනවද මචං මේ කියන්නේ කියල...:baffled:
    තව පොඩ්ඩකින් නිදාගන්න යනෝ...:dull:
    චොකලට් කේක් ගණන් අප්පා ලාබ එකක් ඉල්ලන්න..
    නෑ අද බිව්වා යාලුවෝ සෙට් එකක් එක්ක හොදටම...
    බිව්වම මට කන්න බෑ....
    පරිප්පු කිව්වම බඩගිනි හැදෙනවා...... :baffled::baffled:
    ගෙදර ගියේ නැහැ..
    ඔව් දැන් නම් හොඳටම හොඳයි..
    නිදි මැරුවොත් ආයෙම කෙලවෙනවා..
    ඒක නිසා දහයට නිදාගන්න යන්න ඕනි..
  • Loading…
  • Loading…
  • Loading…